tag:blogger.com,1999:blog-813549146109807039.post2136186128840831490..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: සදාදර නුඹ නමින්...සාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-813549146109807039.post-55613513954771582822013-07-21T11:10:14.551-07:002013-07-21T11:10:14.551-07:00බලාපොරොත්තුවෙන් ඉදල එන වස්සානෙ ඊට වඩා ලස්සනයි !බලාපොරොත්තුවෙන් ඉදල එන වස්සානෙ ඊට වඩා ලස්සනයි !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-10516149664185717272013-07-21T11:05:20.900-07:002013-07-21T11:05:20.900-07:00:D බලාපොරොත්තු නොවුණ වෙලාවක හදිසියෙන් ආපු වස්සානයක...:D බලාපොරොත්තු නොවුණ වෙලාවක හදිසියෙන් ආපු වස්සානයක්...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-64917381921928155792013-07-21T11:00:09.037-07:002013-07-21T11:00:09.037-07:00හැමදාම වසන්තයම බලාපොරොත්තු වෙනවට ඕව හොද පාඩම් ! :D...හැමදාම වසන්තයම බලාපොරොත්තු වෙනවට ඕව හොද පාඩම් ! :DWibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-3177292571644334092013-07-21T10:49:24.148-07:002013-07-21T10:49:24.148-07:00වසන්තය පැන ගියේ
ජීවිතය හොද හැටිම
පදම් කර..
පෑරෙන්න...වසන්තය පැන ගියේ
ජීවිතය හොද හැටිම
පදම් කර..
පෑරෙන්න හදවතක්
ඉතිරි නොකරම
ඉද හිට තවම කවියකින්
හැඩවෙන්නෙ නටඹුන්ය
ඉතිරි වුණු..
ඇති විටදි හිනස්සන
නැති විටදි හැඩුම් දෙන
වසන්තය ඇවැසි නැත
පදම් වුණ මේ හිතට..:)
සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-13751719126246666662013-07-21T10:40:07.754-07:002013-07-21T10:40:07.754-07:00දවසක් ඒවි
ගොලු හදවත් විවර කරන
පෑරුනු හදවත් සුවපත්...දවසක් ඒවි
ගොලු හදවත් විවර කරන
පෑරුනු හදවත් සුවපත් වෙන
වසන්තය ඈතක නෙවෙයි !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-39118073508775965702013-07-21T10:32:42.952-07:002013-07-21T10:32:42.952-07:00ලිවුවත් කවි පද අද
වසරකට පෙර හිද
ගොළු වුණෙම්
මමත්....ලිවුවත් කවි පද අද
වසරකට පෙර හිද
ගොළු වුණෙම්
මමත්...:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-24559644104612730182013-07-21T10:24:30.957-07:002013-07-21T10:24:30.957-07:00මම ගොලු වෙමි !මම ගොලු වෙමි !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-12711420244737300372013-07-21T10:13:19.904-07:002013-07-21T10:13:19.904-07:00රැක ගන්න, වළලන්න
නොහැකි බව සැබැයි එය
බලා ඉමි - හිස...රැක ගන්න, වළලන්න
නොහැකි බව සැබැයි එය
බලා ඉමි - හිස් අතින්
දෑස ළග දග දමන
හීන කව් කතන්දර..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-41987119041331259292013-07-21T10:00:12.805-07:002013-07-21T10:00:12.805-07:00නොහැකි නම් රැක ගන්න
පණ අදින යමක් දෙස
බලන් ඉනු කොහො...නොහැකි නම් රැක ගන්න
පණ අදින යමක් දෙස
බලන් ඉනු කොහොම නුඹ
හිතක් නැති හිතක් ලෙස !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-35222891051367662732013-07-21T09:47:56.593-07:002013-07-21T09:47:56.593-07:00සිත් ගනී ඉල්ලුම
උත්සුකයි සිත එයට
එ වුවත්
දෑස් ඉදිර...සිත් ගනී ඉල්ලුම
උත්සුකයි සිත එයට
එ වුවත්
දෑස් ඉදිරියෙ
හිනා වෙන රිදවන
පණ ගසන ආදරය
හැකියි නම් මරන්නට
වළ දමා
දෑත පිස දා
අවසනය
මෙ වන විටත්... සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-61303669401987958752013-07-21T09:35:43.994-07:002013-07-21T09:35:43.994-07:00මිය ඇදෙන ජීවිතය
මරණයෙන් ගොඩ ගන්න
පණ ගහන ආදරය
මැරෙන...මිය ඇදෙන ජීවිතය
මරණයෙන් ගොඩ ගන්න
පණ ගහන ආදරය
මැරෙන්නට හරිනු මැන !
Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-39059277861946843622013-07-21T09:21:16.304-07:002013-07-21T09:21:16.304-07:00ජීවිතය මිය ඇදෙන
ආදරය පණ ගහන
හිත යටට
කවි ගොන්න අවස...ජීවිතය මිය ඇදෙන
ආදරය පණ ගහන
හිත යටට
කවි ගොන්න අවසාන වේවිද
ඔහු නමට..!

(පතන්නෙමි අවසාන
කව් ගොන්න
මෙ වන ලෙස..
නමුත් අසාවිද
මා තුට්ටුවකට
මායිම් නොකරන
මගෙම
හිතුවක්කාර හිත..)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-34254300479643584412013-07-21T08:49:51.182-07:002013-07-21T08:49:51.182-07:00සදාදර නුඹ නමින්
දයාබර මම ලියපු
ආදරය මිය ඇදෙන
අවසාන...සදාදර නුඹ නමින්
දයාබර මම ලියපු
ආදරය මිය ඇදෙන
අවසාන කවි ගොන්න !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-88266737833464358242013-07-11T08:22:45.771-07:002013-07-11T08:22:45.771-07:00:) ස්තුතියි සමනලී..:) ස්තුතියි සමනලී..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-79225216538132804112013-07-11T08:22:15.342-07:002013-07-11T08:22:15.342-07:00අපූරුයි ධනුක...:)අපූරුයි ධනුක...:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-87691186462390061582013-07-11T08:21:19.116-07:002013-07-11T08:21:19.116-07:00:) ඔව් ලියතවා පුමා හදවත නවතිනකල්ම..:):) ඔව් ලියතවා පුමා හදවත නවතිනකල්ම..:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-72293102888100871952013-07-11T08:20:14.387-07:002013-07-11T08:20:14.387-07:00ම්....හ්ම්ම්... ඇත්ත මහේෂ්...:)ම්....හ්ම්ම්... ඇත්ත මහේෂ්...:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-66453574768258662432013-07-11T08:19:18.387-07:002013-07-11T08:19:18.387-07:00:) ස්තුතියි මනෝජ්.. දෙන්න උත්තරයක් නෑ මේකට...:(:) ස්තුතියි මනෝජ්.. දෙන්න උත්තරයක් නෑ මේකට...:(සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-74616434537386698042013-07-11T08:15:45.297-07:002013-07-11T08:15:45.297-07:00ස්තුතියි තරුවා...ස්තුතියි තරුවා...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-65585505465980748242013-07-11T01:53:38.124-07:002013-07-11T01:53:38.124-07:00හ්ම්ම්... දුක්බරයි.... ඒත් ලස්සනයි...හ්ම්ම්... දුක්බරයි.... ඒත් ලස්සනයි...සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-4103128789358960722013-07-10T18:14:36.356-07:002013-07-10T18:14:36.356-07:00හෙන ගහපන් කවිය නුබට..
අරගත්තට මගෙන් ඇයව
රින්ගලා ...හෙන ගහපන් කවිය නුබට..
අරගත්තට මගෙන් ඇයව
රින්ගලා උබ ඇගේ හිතට....
අරන් ගියා මගෙන් ඇයව....
ලන් වෙන්නට බැරි ලෙසටම
අහු උනොතින් මටත් උබව
අම්මපා ගහනවා රිදෙන්න ....
ahikuntakaya.blogspothttps://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-91930515818553379472013-07-10T09:56:48.930-07:002013-07-10T09:56:48.930-07:00This comment has been removed by the author.ahikuntakaya.blogspothttps://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-1170356436963836512013-07-07T11:37:42.572-07:002013-07-07T11:37:42.572-07:00තව ලියමු. හිතේ තියන සේරම අමතක වෙලා යනකල්ම....තව ලියමු. හිතේ තියන සේරම අමතක වෙලා යනකල්ම....Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-10394060169719595192013-07-06T23:28:50.127-07:002013-07-06T23:28:50.127-07:00"ඔබේ ආදරය යනු මා අයිති කර ගැනීම ම නොව මට ද ම..."ඔබේ ආදරය යනු මා අයිති කර ගැනීම ම නොව මට ද මා අයිති බව පිළිගැනීම බව දිනෙක ඔබ වටහා ගනු ඇත...." -මහේෂ් බේරුගොඩMahesh Berugodahttps://www.blogger.com/profile/15393950838940864084noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-10334407899708153332013-07-06T00:43:21.298-07:002013-07-06T00:43:21.298-07:00නුබ ලගින් නැතුවට
දැනේ තවමත් පෙර උන්නු සුවද
ගෙන දී...නුබ ලගින් නැතුවට
දැනේ තවමත් පෙර උන්නු සුවද
ගෙන දී හදවතට ගින්දර
ගියත් ඔබ දුර ඇතක
සදාදර නුඹ නමින්
බලා හිදින්නෙමි මම තවම.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com