tag:blogger.com,1999:blog-813549146109807039.post3364738617914148960..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: නමක් නැති හිතක්..2සාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-813549146109807039.post-89635392303237913642012-10-24T09:08:43.618-07:002012-10-24T09:08:43.618-07:00“රවා ගත් දෙඇසත්
ඔරව ගත් මුහුණත්” කියන්නෙ
හාත්පස...“රවා ගත් දෙඇසත්
ඔරව ගත් මුහුණත්” කියන්නෙ
හාත්පසින්ම මගෙ අදහසට වෙනස් දෙයක්
හිනා වෙන්න මාත් කැමතියි…
හදවතින්ම හිනාවෙන මිනිස්සු ගොඩක් වෙලාවට නිහඬයි කියලයි මම කියන්නෙ
ඒ නිහඬ බව කියන්නෙ කතා නොකිරීම නෙවෙයි..
ඊට වඩා ගැඹුරු දෙයක්….... :)

ඇත්තටම හරිම රසවත්
අපි කතා කරමු
බොහෝ දේ
ඉස්සරහට……..
Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-42658737029285662712012-10-24T08:41:06.253-07:002012-10-24T08:41:06.253-07:00හදෙහි කැඩපත - වතින්
මනින්නට නොහැකි යැයි
නුඹ කියන හ...හදෙහි කැඩපත - වතින්
මනින්නට නොහැකි යැයි
නුඹ කියන හැගුම් රැළ
නිහඩ බව තුළ වුව ද
කෙලෙස නම් මනින්න ද

රවා ගත් දෙඇසකට
ඔරව ගත් මුහුණතට
කෙතෙක් බර සාර වුව
කෙලෙස පෙම් බදින්න ද

මවා ගත් ගැඹුර යට
සිතුම් වැල් හිර කළ ද
දිනක් ඒවිය නුඹ ද
සිනහ සයුරක ගිලෙන -
පැතුම් වැල් ඉතිරිලා
සිත් යොතින් ලිහී යන

(සුනාමිය හට ගන්නෙත් ගැඹුරු මුහුදෙම යි.මනුස්ස ජීවිත දහස් ගණනක් බිලි ගන්න සුනාමි රළක් හදලා මොනවත්ම වුණේ නෑ වගේ ගැඹුරු මුහුද නිහඩව බලා ඉන්න හැටිත් එක අතකින් අපූරුයි)

පසු සටහන -

බොහෝ තුති පුදමි මම
රහයි නුඹෙ පද වැලම
මිහිර වින්දා බොහොම

නුඹ පතන නිහඩ බව
තෙලි තුඩට රුවා ගෙන
නිහඩ වෙමි දැනට මම
ලියන නව ලිපියකින්
යළිදු හමු වන අටින..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-11036923016502514102012-10-24T05:25:35.191-07:002012-10-24T05:25:35.191-07:00නිහඬ බව තුල උවත්
හැඟුම් ඇත දහසකුත්
යම් දිනක කොයි න...නිහඬ බව තුල උවත්
හැඟුම් ඇත දහසකුත්
යම් දිනක කොයි නමුත්
වැටහේවි ඒ බවත්….

මිනිස් දම සොබා දම
එක්ව නැති හැම විටම
නිෂ්පලයි ලෝකයම
සොදුර ඒය දනිමි මම

ඒහෙත් ඒ මිනිස් කම
සිනහවෙන් මනින්නට
වචනයෙන් මනින්නට
නොහැකි බව නොදනීද?

රැසක් මැද තනි කමට
කැමති මම හැමදාම
එහෙත් ඒ තනිකමට
නමක් දිය නොහැක මට………………

(මුහුදට ලස්සන එක් කරන්නෙ රැල්ල තමයි,
ඒත් ඒ රැල්ලමනෙ විටෙක සුනාමියක් වෙන්නෙ..
ඒත් මතක තියාගන්න,
ගැඹුරු මුහුද සුනාමිදාටත් එහෙමමයි…... )

රචිකාවිය සහ කථකයා ඒකාත්මික වුනා නම් ඕක ගොඩක් වෙනස් වේවි නේහ්... :)

Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-67642949912250960802012-10-23T19:30:31.608-07:002012-10-23T19:30:31.608-07:00yeah Please remove the comment verifications....yeah Please remove the comment verifications....Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-31127185528819754222012-10-23T11:50:20.188-07:002012-10-23T11:50:20.188-07:00ලොව කුරිරු වූ කල
සැඟව යන්නට
අවැසි විය මට
මිනිසත්කම...ලොව කුරිරු වූ කල
සැඟව යන්නට
අවැසි විය මට
මිනිසත්කමත් හිනාවෙනු පෙනිනි
සමච්චලයට
එහෙව් මා වෙනුවෙන්
සයුරු රැලි නම්
කුමට හඬනුද..Anonymoushttps://www.blogger.com/profile/04209815887171232245noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-85199410554592605892012-10-23T11:39:42.445-07:002012-10-23T11:39:42.445-07:00nice work යාළුවා..පබදිමු ද මේකටත් පිළිතුරක්..
නිහ...nice work යාළුවා..පබදිමු ද මේකටත් පිළිතුරක්..

නිහඩ බව තුළ වුව ද
රුදුරු බව සැගව ඇත
මා කියූ සිනා හඩ
හැගීම් බර ලොව ගැනය

මිනිස් ලොව හා කෙරුන
සොබා දහමයි සොදුරු
මිනිස් දම සොබා දම
නිෂ්පලය වෙන් කෙරුණු

මහ රැයේ නිසල බව
වින්දෙමිය හරි රසට
නිකම් නොව මහ සයුර
අසල හිද තනිවමය

රැසක් මැද තනිකමට
සිතක් කැමති වගෙම
තනි සිතට මිනිස් ලොව
මහත් මිහිරකි සොයුර

සැළකිය යුතුයි : රචිකාවිය සහ කථකයා ඒකාත්මික කොට නොසලකන්න. ලියමනට 'නමක් නැති සිතක්' ලෙස නම යෙදුවේ එම සිතට සැබෑ අයිතිකරුවෙකු නැති බව ද තවත් බොහෝ කරුණු ද (එම කරුණු සිතා ගැනීම කියවන ඔබට බාරය) සලකමිනි.සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-88532763275761127442012-10-23T10:26:06.841-07:002012-10-23T10:26:06.841-07:00Please remove the comment verifications.Try settin...Please remove the comment verifications.Try settings>comments..Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-79648597242662400882012-10-23T10:24:14.448-07:002012-10-23T10:24:14.448-07:00හිතනවද උඹ,
සලයි එක රැල්ලක්වත්,
ගැඹුරු මහ මුහුද,
උඹ...හිතනවද උඹ,
සලයි එක රැල්ලක්වත්,
ගැඹුරු මහ මුහුද,
උඹ වෙනුවෙන්?

හිතනවද උඹ,
නිමක් නැති සිතුවිලි,
කොතෙක් ගැලුවත්,
වැඩක් වේවිය කියා?Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-42094009849651899192012-10-23T10:05:27.194-07:002012-10-23T10:05:27.194-07:00නමක් නැති හිතක
නිමක් නැති සිතුවිලි
වරක් පෙම් බැඳි ...නමක් නැති හිතක
නිමක් නැති සිතුවිලි
වරක් පෙම් බැඳි නම්
තෙරක් නැති සයුරට

දිනක් ඒවිය යලිත්
පෙම් බඳින්නට ගැඹුරු සයුරට
එ සිත තනි කොට
ලොව හිනැහෙන විටAnonymoushttps://www.blogger.com/profile/04209815887171232245noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-58042058183926245392012-10-23T08:22:08.630-07:002012-10-23T08:22:08.630-07:00මිතුරු කම් කරන්නෙත්
සතුරුකම් කරන්නෙත්
හිනාවක් මුව ...මිතුරු කම් කරන්නෙත්
සතුරුකම් කරන්නෙත්
හිනාවක් මුව අගේ
රඳවගෙන නොවැ අනේ..

හිනා හඬ නැති උනත්
නිහඬ බව අගයමින්
සොඳුරු සිත් ඇත්තවුන්
මිහිතලය සනහාවි….

සිනහවක් තුල තියන
මායාව නොදකින්නෙ,
නිහඬ බව තුල තියන
ගැඹුරු බව නොදකින්නෙ,
ඇයිද නුඹ මායාව
පසුපසම එලවන්නෙ?

මහ රෑ මැදියමට
අවදි වී බලනු මැන
විශ්වයම මොන තරම්
සොඳුරු දැයි වැටහේවි……........... :)
Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-41765820186537859142012-10-23T07:20:16.542-07:002012-10-23T07:20:16.542-07:00සොදුරු බව දකින්නේ
නුඹ නුඹේ ඇසින් නම්
සොදුරු බව විද...සොදුරු බව දකින්නේ
නුඹ නුඹේ ඇසින් නම්
සොදුරු බව විදින්නේ
නුඹ නුඹේ සිතින් නම්
කෙලෙස නම් පිළිගම් ද
බිදෙන මායාවකැ යි -
නුඹ ලැබූ මිනිස් බව..

නොමැති දින සිනා හඩ
මිහිතලය වැලපේවි -
ඇගෙ රුසිරු මවන්නට
ඇගෙ රුසිරු විදින්නට
කිසිවෙකුත් නැත කියා..

නුඹ පතන සොදුරු බව
රැදේවිද එවන් ලොව
මිහිතලය හැඩ කරන
මිහි මවගෙ දූ පුතුන්
මිය නොයයි කිසි දිනෙක..

සතුරු හිත මතු නොකර
සතුට රජ කරනකම්
මනුලොවත් දෙව් ලොවකි
මිනිස්කම රැදෙනකම්..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-41823650326731836532012-10-22T09:52:08.499-07:002012-10-22T09:52:08.499-07:00පෙම් බැන්දට
ඔය හඬවල් වලට,
ඉර හඳ වගේ විශ්වාසයි
නිහ...පෙම් බැන්දට
ඔය හඬවල් වලට,
ඉර හඳ වගේ විශ්වාසයි
නිහඬ වන බව කවද නමුත්...
අන්න එදාට,
ඉවසන්න බැරි වේවි
අදහන්න බැරි වේවි
පෙම් බැන්දෙ
මායාවකට බව...

දිනෙක යම්
හැකි නම්
පෙම් බදින්න නිහඬ බවට..
වැටහේවි,
මූසලයි කියපු ඒ නිහඩ බව
සුන්දරද කියල
මොන තරම් නම්..
-හැමදාම
නිහඬ බවට පෙම් බදින මං

Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-51034880189929527582012-10-22T08:48:17.568-07:002012-10-22T08:48:17.568-07:00ස්තූතියි යාළුවාගෙ අදහසට.!! ම්.. ඔව් එහෙම හිතෙන් නැ...ස්තූතියි යාළුවාගෙ අදහසට.!! ම්.. ඔව් එහෙම හිතෙන් නැත්තෙ නෑ..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-33737390758705492252012-10-21T12:03:50.880-07:002012-10-21T12:03:50.880-07:00මුහුදට වගේම මුහුදු වෙරලට කෑ ගහන,දඟලන මිනිස්සු සුන්...මුහුදට වගේම මුහුදු වෙරලට කෑ ගහන,දඟලන මිනිස්සු සුන්දරතවයක් එකතු කරනවා වගේම.කවුරුවත්ම නැති පාලු හුදෙකලා වෙරලත් සුන්දරයි කියලා හිතෙන්නෙ නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.com