tag:blogger.com,1999:blog-813549146109807039.post5914955376775457961..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: ඇදගෙන නෑම හෙවත් ඉල්ලන් කෑම.සාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-813549146109807039.post-78928243151737616732013-06-03T23:30:04.778-07:002013-06-03T23:30:04.778-07:00හි හි එුක ඇත්ත කසුන්...
ස්තුතියි කමෙන්ටුවට..:)හි හි එුක ඇත්ත කසුන්...
ස්තුතියි කමෙන්ටුවට..:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-59640869533969826102012-12-26T09:39:07.117-08:002012-12-26T09:39:07.117-08:00මේ කතාව දැක්කම ඔය ගැන විතරක් නෙවෙයි
අපි හැමෝම ගැන...මේ කතාව දැක්කම ඔය ගැන විතරක් නෙවෙයි
අපි හැමෝම ගැන දුක හිතෙනේව
Z මැල්ලුමට අහුවුණ ගොඩක් අය මෙහෙම නොන්ඩි කනවා ඇත්ද
මමනම් හොද හැටි නොන්ඩි කැවා මේ අවුරුදු දෙකට
අර ඔයාගේ ලෙඩේ මටත් තියනවා අපේ විභාෂ් කරපු වැඩේ මමත් කලා. හි හි
හැබෙයි ඉතින් අපේ පාළුවටත් එක්ක ඔය මෙහෙම දෙයක් පටන් ගත්තු එක ලොකු පිනක් :) Kasun Hettiarachchehttps://www.blogger.com/profile/15473601652900888417noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-67142851095588029092012-12-17T22:19:39.104-08:002012-12-17T22:19:39.104-08:00ඒකනෙ අෆ්ෆා... ආයෙ නම් ඇදගෙන නාන් නෑ ඔන්න. කෙලින්ම...ඒකනෙ අෆ්ෆා... ආයෙ නම් ඇදගෙන නාන් නෑ ඔන්න. කෙලින්ම ටැප් එකට ඔලුව අල්ලනවා..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-13252897838890811582012-12-17T22:17:41.340-08:002012-12-17T22:17:41.340-08:00හෑ...බාල්දි පෙරලෙනකම්ද බලන් ඉන්නෙ..හි හි..හෑ...බාල්දි පෙරලෙනකම්ද බලන් ඉන්නෙ..හි හි..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-41381731351232584072012-12-17T22:16:19.498-08:002012-12-17T22:16:19.498-08:00ම්..ඔයාලාට නම් ටිකක් ටිකක් බලලා යන එක ඇගට ගුණයි වග...ම්..ඔයාලාට නම් ටිකක් ටිකක් බලලා යන එක ඇගට ගුණයි වගේ තමයි.
අපි යන පැත්තට එහෙම ඕනි නැතුවත් ඇති ඇගේ අමාරුවට බලන්න ගියාට..හි හි..
ආ.. ගිටාර් ප්‍රශ්නෙ නම් මටත් තිබුණා..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-56179881427383035292012-12-16T11:41:44.942-08:002012-12-16T11:41:44.942-08:00Mechchara tap tiyeddith adagenamane nanne...... :P...Mechchara tap tiyeddith adagenamane nanne...... :PAnonymoushttps://www.blogger.com/profile/05997521189120935246noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-76818718910236411532012-12-15T07:56:09.203-08:002012-12-15T07:56:09.203-08:00මරු බාල්දිය ආ..ඊ ළඟ බාල්දිය පෙරල ගන්නා තුරු ආසාවෙන...මරු බාල්දිය ආ..ඊ ළඟ බාල්දිය පෙරල ගන්නා තුරු ආසාවෙන් බලා සිටිමු ;)
ඉස්සාhttps://www.blogger.com/profile/02300481756085347327noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-63047043692019174702012-12-13T00:42:58.999-08:002012-12-13T00:42:58.999-08:00 අයියෝ මට නම් හැමෝම කියන්නෙ පොත් ටික අරන් බලන් යන්... අයියෝ මට නම් හැමෝම කියන්නෙ පොත් ටික අරන් බලන් යන්න
නැත්නම් අනාතයි කියල තමා.
ඒත් ඉතින් ඒ තඩි පොත් පෙරලන්නත් කම්මැලි... :( :(
මටත් ඔය හැමදේම පටන් අරන් මගදි අත ඇරල දාන ලෙඩේ නම් තියේ තමා…
ගිටාර් එකක් අරන් ගිටාර් අහන්න ගියාට ඒකත් මගදි අත ඇරල දෙම්ම…
ඒකට නම් තාම ගෙදරින් බැනුම් අහනව.. :D :D

Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-28140192538324514422012-12-12T05:38:36.539-08:002012-12-12T05:38:36.539-08:00ඒකනේ...
අඩෙ අප්පා ඒ මගෙ නැන්දා නෙවෙයි නෙ..රූප දෙකේ...ඒකනේ...
අඩෙ අප්පා ඒ මගෙ නැන්දා නෙවෙයි නෙ..රූප දෙකේම ඉන්නෙ මං ළමයා නෙව. හි හි..!!
ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ටුවක් දැම්මාට..ප්‍රීතී ප්‍රීතී..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-78601562791295882542012-12-11T20:33:02.295-08:002012-12-11T20:33:02.295-08:00ස්තූතියි ඔයාටත්.. සතුටුයි මේ පැත්තෙ ආව එකට.. ප්‍රී...ස්තූතියි ඔයාටත්.. සතුටුයි මේ පැත්තෙ ආව එකට.. ප්‍රීතී ප්‍රීතී..
අටම් පහුරටත් ජයෙන් ජය.!!සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-27566792985142863982012-12-11T20:27:05.620-08:002012-12-11T20:27:05.620-08:00ස්තූතියි මල්ලියෝ...ස්තූතියි මල්ලියෝ...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-25725109495025996922012-12-11T10:43:55.646-08:002012-12-11T10:43:55.646-08:00මොකද අප්පා එහෙම කියන්නේ.. කලින්ම කියවල එපාවෙයි කිය...මොකද අප්පා එහෙම කියන්නේ.. කලින්ම කියවල එපාවෙයි කියලද..
පොත් කියවන එක හොඳයි නේ..
මේ පහල පින්තුරේ ඉන්න ඔයාගේ නැන්දා ලස්සනයි.. :):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-52684500117782923722012-12-10T12:12:16.831-08:002012-12-10T12:12:16.831-08:00ඔන්න අපිත් ආවා මොනවද තියෙන්නේ බලන්නඔන්න අපිත් ආවා මොනවද තියෙන්නේ බලන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-88091531018961149212012-12-10T11:12:30.882-08:002012-12-10T11:12:30.882-08:00නියමයි අක්කියෝ...දිගටම කරගෙන යන්න...සුභ පතනවා
නියමයි අක්කියෝ...දිගටම කරගෙන යන්න...සුභ පතනවා
උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-11877287696752691282012-12-10T08:29:25.805-08:002012-12-10T08:29:25.805-08:00ඒකනේ..
සතුටුයි මේ පැත්තට ආව එක ගැන. ස්තූතියි කමෙන...ඒකනේ..
සතුටුයි මේ පැත්තට ආව එක ගැන. ස්තූතියි කමෙන්ටුවට..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-52408976611749698332012-12-10T08:26:58.237-08:002012-12-10T08:26:58.237-08:00ඒකනෙ ටිමල්..විෂය ගැන හාරා අවුස්සන්න එපා කියලා තමයි...ඒකනෙ ටිමල්..විෂය ගැන හාරා අවුස්සන්න එපා කියලා තමයි ගොඩ දෙනා කියන්නෙ ඉතින්..

මමත් තනියම හිටියා නම් ඒ වගේ දෙයක් කරන්න තිබුණා..වැඩිහිටි පාර්ශවෙත් උන්නා නෙ.ඒකයි ඔච්චර දේවල් අහ ගත්තෙ.හි හි..

ඒ පොත අර පොත් සාප්පුවෙන්ම මුද්‍රණය කරලා තනියම විකුණන හන්දා වෙන තැන්වල ගන්නත් නෑලු නෙ..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-35592478455005332712012-12-10T07:51:43.343-08:002012-12-10T07:51:43.343-08:00පොතක් ගන්න ගිහින් වෙච්චි දෙයක් ;)පොතක් ගන්න ගිහින් වෙච්චි දෙයක් ;)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-49415574434527981132012-12-10T03:10:58.898-08:002012-12-10T03:10:58.898-08:00ඇත්තටම එහෙම කලින් හාර අවුස්සන්න එපාලුද ඔයා යන්න ඉන...ඇත්තටම එහෙම කලින් හාර අවුස්සන්න එපාලුද ඔයා යන්න ඉන්න පැත්ත? අපිට නම් කිව්වෙ යන තැන දැනගෙන ගියේ නැත්තම් අපේ අරමුණට ඒකත් බාල්දියක් වෙයි කියල තමයි. අන්තිමට තිබුන අන්තර්ජාතික පොත් පොලෙන් "දාස්" ගාණක පොතකුත් කොන්ද කඩාගෙන උස්සන් එන්න උනා ඒ කතාව නිසා. :\

විවෘත ආර්ථිකේ යටතෙ සාප්පු අධිපතිට බාල්දු උනු එක නම් අපරාදෙ. මම නම් ඔහොම කතාවක් කිව්වොත් එවෙලෙම ආපහු හැරිල එනව. පොඩ්ඩක් හොයල බලල වෙන කඩේකින් ගන්න බැරියැ. :)
Timal Mohanhttps://www.blogger.com/profile/07390655106857427791noreply@blogger.com