tag:blogger.com,1999:blog-813549146109807039.post6224948645049555380..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: සාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-813549146109807039.post-38571927800075859882012-11-08T06:21:25.622-08:002012-11-08T06:21:25.622-08:00ස්තූතියි යාළුවා අදහසට..ස්තූතියි යාළුවා අදහසට..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-22045766267281947372012-11-08T06:18:12.200-08:002012-11-08T06:18:12.200-08:00ස්තූතියි යාළුවා එකතු කිරීමට..ස්තූතියි යාළුවා එකතු කිරීමට..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-38041751811711632512012-11-08T06:16:06.081-08:002012-11-08T06:16:06.081-08:00අමිහිරිම සමාජ ඛේදවාචකයකට පබැදුණ මිහිරිතම පද වැලක්....අමිහිරිම සමාජ ඛේදවාචකයකට පබැදුණ මිහිරිතම පද වැලක්.. ස්තූතියි යාළුවා..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-89411925856948629262012-11-08T06:12:06.485-08:002012-11-08T06:12:06.485-08:00ස්තූතියි යාළුවා... මම ඒ ලිපිය බලලා විනාඩි කීපයක් ග...ස්තූතියි යාළුවා... මම ඒ ලිපිය බලලා විනාඩි කීපයක් ගල් ගැහිලා ඉදලා ආයෙම පියවි සිහියට ආව ගමන් මේ වචන ටික සටහන් කරන්නෙ. මං කැමතියි අපේ අනික් යාළුවොත් ඒ ලිපිය කියවනවා නම්.

ගොඩක් ස්තූතියි යාළුවට..

මම වෙලාවක් ලැබුණ ගමන් බ්ලොග් එකේ ඒ වෙනස් කම් ටික කරන්නම්.

සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-22609814902419967332012-11-06T03:46:53.856-08:002012-11-06T03:46:53.856-08:00අපි ගොඩනගාගෙන ඉන්න ලෝකේ කියන්නේ හෙන බොරුවක් නේද !...අපි ගොඩනගාගෙන ඉන්න ලෝකේ කියන්නේ හෙන බොරුවක් නේද !!!
වෙලාවක් තිබුනොත් ගිහින් මෙන්න මේ කථාව කියවන්නකෝ .... ඇත්තම ඇත්ත කථාවක් !!

http://wilakuwa.blogspot.com/2012/09/blog-post.html

දෙයක් කියන්න තරහ වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා . බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක ඇහැට අමාරුයි . වෙනස් කරන්න පුළුවන් නම් කැමතී . කළු පසුබිමේ සුදු අකුරු කියන්නේ බ්ලොග් එකට බාදාවක් . අනික ෆලොවර්ස් ගැජට් එක පේන තැනකින් එල්ලන්න , තව පොඩඩෙන් මම යන්නයි ගියේ එහෙම ගැජට් එකක් නෑ කියලා .සින්ඩි කේටර් දෙක තුනකටත් බිලොග් එක දාලා දාන්න , අපි ලියන දේ වැඩිදෙනෙක්ගේ අතරට ගියොත්නේ ඒකෙන් කාට හරි ප්රයෝජනයක් වෙන්නේ !Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-78112601410289096512012-11-05T08:34:52.375-08:002012-11-05T08:34:52.375-08:00බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන
ඔබද පට...බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන
ඔබද පටාචාරාවකී - ඔබද කිසාගෝතමියකී
පිරිමින්ගේ පාප කඳට- දෝස විඳින ලඳුනේ
අඳුරේ පවු කරන දනා -එළිය රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන- ළය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති -වැරදිකාර ලඳුනේ ………......
Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-19387936584593030032012-11-04T11:44:20.566-08:002012-11-04T11:44:20.566-08:00වරදෙහි බැඳුන මුත්
එක් වරක් පමණක්
පසුතැවෙයි වරකට වඩ...වරදෙහි බැඳුන මුත්
එක් වරක් පමණක්
පසුතැවෙයි වරකට වඩා..

දැන් පමා බව
වැටහෙනා වග
නිහඬතාවය ඉඟි කළා..ඉස්සාhttps://www.blogger.com/profile/02300481756085347327noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-54423469615466899632012-11-04T09:44:21.442-08:002012-11-04T09:44:21.442-08:00ලොකයක් ඒ ගැහැනියට අපහාස කරද්දී
අපිරිසිදු ගැහෙනියක...ලොකයක් ඒ ගැහැනියට අපහාස කරද්දී
අපිරිසිදු ගැහෙනියක යැයි කියා
නිහඩවම මා බලාසිටියා ඔවුන් පිරිසිදු යැයි සිතා
එත් නොතෙරෙන නිසා මම අන්තිමට ඇහුවා
මේ ගෙහැනියගේ කුසේ ඉන්න දරුවගේ තාත්තා කවුද
පිරිසිදු සියලු මිනිසුන් නිහඩව සිටියා
එත් මම අයෙත් අහනවා ඒ දරුවගේ තත්තා කවුද?

ahikuntakaya.blogspothttps://www.blogger.com/profile/13694627048401910008noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-9163396383056921592012-11-04T08:44:52.487-08:002012-11-04T08:44:52.487-08:00This comment has been removed by the author.ඉස්සාhttps://www.blogger.com/profile/02300481756085347327noreply@blogger.com