tag:blogger.com,1999:blog-813549146109807039.post7404913850630936761..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: සාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-813549146109807039.post-16371432856511666522013-07-21T10:56:12.517-07:002013-07-21T10:56:12.517-07:00අහිංසක හිතක් බිය වද්දන වැස්ස..!!අහිංසක හිතක් බිය වද්දන වැස්ස..!!සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-40791252450799795602013-07-21T10:36:47.883-07:002013-07-21T10:36:47.883-07:00ගහ බය වෙන්නෙ මල රැක ගන්න බැරි වෙයි කියල ! :)ගහ බය වෙන්නෙ මල රැක ගන්න බැරි වෙයි කියල ! :)Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-25762883384077330962013-07-21T10:29:56.345-07:002013-07-21T10:29:56.345-07:00එතන මල් බය නැති වුණාට ගහ බයයි නේ...ම්..එතන මල් බය නැති වුණාට ගහ බයයි නේ...ම්..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-84308363332856958522013-07-21T10:26:12.017-07:002013-07-21T10:26:12.017-07:00ඒත් නිදිකුම්බ මල් වැස්සට බය නැහැ !! :Dඒත් නිදිකුම්බ මල් වැස්සට බය නැහැ !! :DWibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-21221568440133940312013-07-21T10:16:00.219-07:002013-07-21T10:16:00.219-07:00ගහට වෙනසක් වුනත්
පෙති කඩාලන නිසා.. :)ගහට වෙනසක් වුනත්
පෙති කඩාලන නිසා.. :)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-4531424841237952982013-07-21T10:07:59.811-07:002013-07-21T10:07:59.811-07:00ඔව්
සුමුදු සුදු මල් පෙතිත්
අකමැතිනෙ මහ වැස්සට.......ඔව්
සුමුදු සුදු මල් පෙතිත්
අකමැතිනෙ මහ වැස්සට........... :)Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-92178786475434535882013-07-21T09:59:41.663-07:002013-07-21T09:59:41.663-07:00හ්ම්ම් විභාෂ්...
මහ වැස්ස සුන්දරයි
වැටෙන කොට පෙම්...හ්ම්ම් විභාෂ්...

මහ වැස්ස සුන්දරයි
වැටෙන කොට පෙම්බරයි
ඒ වුණත් මගේ හිත
තෙමාලන කඩාලන
වැහි දියට අකමැතියි...
සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-74070233418808438762013-07-21T09:47:05.536-07:002013-07-21T09:47:05.536-07:00දන්නවනෙ, පොද වැස්සෙ තෙමෙනවට වඩා මහ වැස්සෙ තෙමෙන එක...දන්නවනෙ, පොද වැස්සෙ තෙමෙනවට වඩා මහ වැස්සෙ තෙමෙන එක සුන්රදයි වග. !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-90585155250091690192013-07-21T09:45:19.236-07:002013-07-21T09:45:19.236-07:00ජිවිතේ රහ එන්න
දුක් කදුලු ඕනමයි
හොර හොරෙන් තෙමෙන්න...ජිවිතේ රහ එන්න
දුක් කදුලු ඕනමයි
හොර හොරෙන් තෙමෙන්නත්
මහ වැස්ස ඕනමයි...............Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-66808422345811514432013-07-21T09:31:45.826-07:002013-07-21T09:31:45.826-07:00එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක්..!! අපූරුයි..
ම...එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක්..!! අපූරුයි..

මහ පාර ආයෙමත්
යථාවට ගෙන එන්න
මං විදින දුක් කන්ද..!!
ඒ වුණත් මේ වැස්සෙ
හොර හොරෙන් තෙමි තෙමී
හෙමි හෙමින් රස විදින අපූරුව..!සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-57513373826808366392013-07-21T08:42:49.273-07:002013-07-21T08:42:49.273-07:00නිතරම පොඩ්ඩ පොඩ්ඩ වහින වැහි පොදට වඩා
ඉඳල හිටල එකපා...නිතරම පොඩ්ඩ පොඩ්ඩ වහින වැහි පොදට වඩා
ඉඳල හිටල එකපාරට වහින වැස්ස කොච්චර සැර උනත් ඒක ලස්සනයි...
ඇරත් එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක් !Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-28497168908735537862013-07-19T22:32:03.928-07:002013-07-19T22:32:03.928-07:00ඇත්ත පුමා..ජීවත් වෙනවා කියලා දැනෙන්න වැස්ස වහින්නත...ඇත්ත පුමා..ජීවත් වෙනවා කියලා දැනෙන්න වැස්ස වහින්නත් ඕනි..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-56694796321250652722013-07-19T22:31:20.403-07:002013-07-19T22:31:20.403-07:00සුන්දරයි වර්ෂා... ඒකයි මේ තරමටම විදින්නේ...සුන්දරයි වර්ෂා... ඒකයි මේ තරමටම විදින්නේ...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-13553077035542542332013-07-19T22:30:47.976-07:002013-07-19T22:30:47.976-07:00ඒක තමයි මනෝජ්.. විරහව හරිම රහයි නෙ..ගැළවෙන්න හිතෙන...ඒක තමයි මනෝජ්.. විරහව හරිම රහයි නෙ..ගැළවෙන්න හිතෙන් නෑ..
ම්..වෙන තේමාවලටත් බහින්න උත්සහ ගන්නම් මීළග පෝස්ටුවලින්..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-12582913331307178542013-07-19T22:27:38.464-07:002013-07-19T22:27:38.464-07:00නෑ නලින් අයියා.. ගියවර පෝස්ටුව සම්බන්ධ කමෙන්ට් වෙන...නෑ නලින් අයියා.. ගියවර පෝස්ටුව සම්බන්ධ කමෙන්ට් වෙනම ලිපියකින් කතා කරන්න තරම් වටිනවා..ඒකයි මගෙ අදහස එතනට එබ්බුවෙ නැත්තෙ.කොහොම වුණත් පුංචි පිළිතුරක් දෙන්න උත්සහ කරන්නම්...ගොඩක් ස්තුතියි ඒ ගැන ඇහුවට...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-15088824670986859212013-07-16T12:23:00.000-07:002013-07-16T12:23:00.000-07:00වැස්ස කොහොමත් එහෙමමයි, ඒත් ඒක නැතුවත් බෑවැස්ස කොහොමත් එහෙමමයි, ඒත් ඒක නැතුවත් බෑBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-87294543376735927042013-07-16T10:03:34.932-07:002013-07-16T10:03:34.932-07:00වතුරෙන් පිරුණු මහපාරෙ
ඇවිදින එකත්
සුන්දර නැද්ද???
...වතුරෙන් පිරුණු මහපාරෙ
ඇවිදින එකත්
සුන්දර නැද්ද???

වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-42267285575963576762013-07-15T21:00:01.870-07:002013-07-15T21:00:01.870-07:00සජානි විරහාව ඇතුලේ හිර වෙලා වගේනේ....:(සජානි විරහාව ඇතුලේ හිර වෙලා වගේනේ....:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-58334119467209782032013-07-15T11:09:03.209-07:002013-07-15T11:09:03.209-07:00තරහා වෙනන එපා මෙහෙම ඇහුවට. අලුත් පෝස්ට් එකකට එන්න ...තරහා වෙනන එපා මෙහෙම ඇහුවට. අලුත් පෝස්ට් එකකට එන්න කලින් තියන පොඩි කමෙන්ට් ප්රමාණයට හරි පිළිතුරක් දෙන්න අකමැතිද සජානි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com