tag:blogger.com,1999:blog-813549146109807039.post7554321633036824904..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: ඉපදීමසාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-813549146109807039.post-71653661526651479872012-10-30T01:22:36.783-07:002012-10-30T01:22:36.783-07:00කටු ඇනුන නුබේ සිත
සුව උනයි බලා නොහිද
තව ඇනෙයි කිය...කටු ඇනුන නුබේ සිත
සුව උනයි බලා නොහිද
තව ඇනෙයි කියා සිත
පිය නගනු නව ලොවට Kasun Hettiarachchehttps://www.blogger.com/profile/15473601652900888417noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-5014664042971601812012-10-26T23:02:41.704-07:002012-10-26T23:02:41.704-07:00ස්තූතියි යාළුවනේ ඔයාලා හැමෝටම..ස්තූතියි යාළුවනේ ඔයාලා හැමෝටම..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-69668221477519123962012-10-25T09:37:46.889-07:002012-10-25T09:37:46.889-07:00දරුව අඬද්දි
අම්ම හිනා වුනු මොහොත… ....
දරුව අඬද්දි
අම්ම හිනා වුනු මොහොත… ....

Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-65168810322515915412012-10-25T06:45:30.303-07:002012-10-25T06:45:30.303-07:00යමක් ඇති නැති වියෙන්
තවත් දේ මැවුනේලු
සිතක් හඬනා ...යමක් ඇති නැති වියෙන්
තවත් දේ මැවුනේලු

සිතක් හඬනා දුකින්
යලිත් සුවපත් වේලු

නොනැවතී පිළිවෙලින්
යස අයස පැමිනේලු

ලෝ දහම මේ බැවින්
පැන යන්න නොහැකීලුAnonymoushttps://www.blogger.com/profile/04209815887171232245noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-7730841426895628572012-10-24T09:28:11.227-07:002012-10-24T09:28:11.227-07:00කටු පොකුර සිප ගනිමි..
හෙට මලක් වනු පිණිස..කටු පොකුර සිප ගනිමි..
හෙට මලක් වනු පිණිස..SANDAPAHANAhttps://www.blogger.com/profile/05889909410449195359noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-12281841269056368042012-10-24T08:34:31.117-07:002012-10-24T08:34:31.117-07:00මුන ගැසුනු ලෝකයේ
දුකින් සතුටින් ගෙවන
දිනෙන් දින මහ...මුන ගැසුනු ලෝකයේ
දුකින් සතුටින් ගෙවන
දිනෙන් දින මහලුවන
ජීවිතය බොරුවක්ද

සිතේ ඇදි සිතුවමක්
නොවෙද මේ ලෝකයම
දුවන්නේ කොහෙද මේ
නොමැරෙනා ලෙස සැවොම
Anonymoushttps://www.blogger.com/profile/04901371643470697756noreply@blogger.com