tag:blogger.com,1999:blog-813549146109807039.post7582431512132595012..comments2023-08-14T02:09:10.665-07:00Comments on කළු සුදු: සාජානි අමරතුංගhttp://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-813549146109807039.post-42832536605231213592013-05-23T08:18:24.958-07:002013-05-23T08:18:24.958-07:00අහ්... ආදරේට සීමා නොවුණු ලෙංගතු කමක් වෙන්න ඇති...අහ්... ආදරේට සීමා නොවුණු ලෙංගතු කමක් වෙන්න ඇති...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-42579700932871955692013-05-23T08:06:57.122-07:002013-05-23T08:06:57.122-07:00මම එන්නම් නංගෝ... වෙලාව තියෙන හැටියට කමෙන්ට් කරන්න...මම එන්නම් නංගෝ... වෙලාව තියෙන හැටියට කමෙන්ට් කරන්නම්...දිගටම ලියන්න.. නුඹට ජය..!!!
ස්තුතියි මේ පැත්තෙ ආවට...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-30075573040103164252013-05-23T06:23:47.925-07:002013-05-23T06:23:47.925-07:00ලැබුණ දේට වඩා,නොලැබුන දේ ආදරේ වෙන්න ඇති..........ලැබුණ දේට වඩා,නොලැබුන දේ ආදරේ වෙන්න ඇති..........Anonymoushttps://www.blogger.com/profile/12674918276281303243noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-13927840592113754852013-05-21T21:37:22.971-07:002013-05-21T21:37:22.971-07:00ඔයාගේ කවිය හරිම ලස්සනයි අක්කි. මටත් කවි ලියන්න පුල...ඔයාගේ කවිය හරිම ලස්සනයි අක්කි. මටත් කවි ලියන්න පුලුවන් හැබැයි ඔයාට වගේ ලස්සනට ලියන්න නම් බැහැ. අනේ පුලුවන් නම් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා මාව ධෛර්යමත් කරන්නකෝ. මම නම් තවම මේකට අලුත්. මට ඔයාලගේ අදහස් වටිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-7080338496095166742013-05-21T08:55:24.675-07:002013-05-21T08:55:24.675-07:00හි හි අනේ නෑ මනෝජ්...හි හි අනේ නෑ මනෝජ්...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-61926229808144792612013-05-21T08:53:47.157-07:002013-05-21T08:53:47.157-07:00:) නෑ ඒක ඉවර නෑ සම්පත්..
පුළුවන් වෙලාවක් ලැබුණ ගමන...:) නෑ ඒක ඉවර නෑ සම්පත්..
පුළුවන් වෙලාවක් ලැබුණ ගමන් ඒක දාන්නම්...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-28588218204545282452013-05-21T08:52:27.462-07:002013-05-21T08:52:27.462-07:00ඒ මොකද ධාරා....:)ඒ මොකද ධාරා....:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-25970648881152606992013-05-21T08:51:50.391-07:002013-05-21T08:51:50.391-07:00ලියන්න නම් හිතේ තියෙනවා සිරා...
ඒත් වැඩ ගොන්නකට හි...ලියන්න නම් හිතේ තියෙනවා සිරා...
ඒත් වැඩ ගොන්නකට හිර වෙලා මාව..
උත්සාහ කරන්නම් ඉඩක් ලැබුණ ගමන් ලියන්න..
ගොඩක් ස්තුතියි..සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-13803176631523859502013-05-21T08:49:00.445-07:002013-05-21T08:49:00.445-07:00ස්තුතියි වර්ෂා...හරිම අපූරුයි...:)ස්තුතියි වර්ෂා...හරිම අපූරුයි...:)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-29949360753803358002013-05-21T08:48:16.826-07:002013-05-21T08:48:16.826-07:00අනික්වා ලියන්න වෙලාවක් නෑනෙ අටම් අයියෙ....අනික්වා ලියන්න වෙලාවක් නෑනෙ අටම් අයියෙ....සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-45981899802082465002013-05-13T07:15:13.666-07:002013-05-13T07:15:13.666-07:00:-):-)සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-69862742267343370152013-05-13T03:36:36.732-07:002013-05-13T03:36:36.732-07:00හිමි නැති පෙමකට ඉකිබිද
හැඩුමට සිත මගේ බොළද වෙලා.....හිමි නැති පෙමකට ඉකිබිද
හැඩුමට සිත මගේ බොළද වෙලා...ද...??Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-715204661104528912013-05-12T09:02:35.008-07:002013-05-12T09:02:35.008-07:00අලේ මංද... සින්ඩිගෙ කතාව ඉවරද :-(අලේ මංද... සින්ඩිගෙ කතාව ඉවරද :-(Anonymoushttps://www.blogger.com/profile/04901371643470697756noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-62352750335194495712013-05-12T07:22:37.279-07:002013-05-12T07:22:37.279-07:00හ්ම්ම්, අනේ මන්දා!හ්ම්ම්, අනේ මන්දා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-30114846681570733952013-05-12T01:05:00.084-07:002013-05-12T01:05:00.084-07:00වෙනසකටත් එක්ක කථාවකුත් ලියන්න...වෙනසකටත් එක්ක කථාවකුත් ලියන්න...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-52354665505889038492013-05-11T20:35:49.700-07:002013-05-11T20:35:49.700-07:00පුංචිම පිනි බිදුව නුඹය
ඒත් ලොකුම හිත නුඹේය
නුඹෙ ඇස...පුංචිම පිනි බිදුව නුඹය
ඒත් ලොකුම හිත නුඹේය
නුඹෙ ඇස් පිය අතර පෙනෙන
කදුළු බිදක රුව අගේය

දුරක පියාඹා නොඑනට
යන්ට සිතන නුඹ අතහැර
විහගෙකු ගැන කුමක් කියමි?
අනුකම්පා කරනු මිසෙක!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-10824025661060705582013-05-11T20:20:54.692-07:002013-05-11T20:20:54.692-07:00කවි විතරමයි වාගේ ලියන්නේකවි විතරමයි වාගේ ලියන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-12233063650012136232013-05-11T10:04:45.819-07:002013-05-11T10:04:45.819-07:00අපේක්ෂා භංගත්වය උපේක්ෂාවෙන් හංගන්න යනවද මන්ද...අපේක්ෂා භංගත්වය උපේක්ෂාවෙන් හංගන්න යනවද මන්ද...Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-30570691310887726432013-05-11T10:03:09.752-07:002013-05-11T10:03:09.752-07:00This comment has been removed by the author.Wibhashvin Ravihansahttps://www.blogger.com/profile/05006875115302016570noreply@blogger.comtag:blogger.com,1999:blog-813549146109807039.post-376242351985396452013-05-11T09:51:45.170-07:002013-05-11T09:51:45.170-07:00උපේක්ෂාවද? අපේක්ෂා භංගත්වයද? උපේක්ෂාවද? අපේක්ෂා භංගත්වයද? Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com