ම්හ්හ්.... හුග දවසකින්...
ඔව් සුපුන්.... වැඩ ගොඩක් තිබුණා.. වැඩ අස්සෙ වුණත් ඔයාලාගෙ බ්ලොග් කියවනවා. කමෙන්ට් කරන්නයි අතපසු වුණේ...
මටම කියල තැනක් ලෝකෙ කොහේවත්ම නෑ. අපි ඉපිදිලා මැරිලා වල නොදාපු තැනක් නෑ කියලයි ධර්මයේ සදහන් වෙන්නෙ. අදහස ලස්සනයි සජානි.
හ්ම්ම් ඔවු..ඒත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කරන්නෙ තමන්ට තැනක් හොයන එකද කියලා හිතෙනවා...ගොඩාක් ස්තූතියි චන්දි අක්කෙ...
නිදහසේ මිය ඇදෙනුහැකි වුනොත්කොහෙ වුනත් කම් නැත...
හ්ම්ම්ම්.....:)
ම්හ්හ්.... හුග දවසකින්...
ReplyDeleteඔව් සුපුන්.... වැඩ ගොඩක් තිබුණා.. වැඩ අස්සෙ වුණත් ඔයාලාගෙ බ්ලොග් කියවනවා. කමෙන්ට් කරන්නයි අතපසු වුණේ...
Deleteමටම කියල තැනක් ලෝකෙ කොහේවත්ම නෑ. අපි ඉපිදිලා මැරිලා වල නොදාපු තැනක් නෑ කියලයි ධර්මයේ සදහන් වෙන්නෙ. අදහස ලස්සනයි සජානි.
ReplyDeleteහ්ම්ම් ඔවු..ඒත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කරන්නෙ තමන්ට තැනක් හොයන එකද කියලා හිතෙනවා...
Deleteගොඩාක් ස්තූතියි චන්දි අක්කෙ...
නිදහසේ මිය ඇදෙනු
ReplyDeleteහැකි වුනොත්
කොහෙ වුනත් කම් නැත...
හ්ම්ම්ම්.....:)
Delete