මුන ගැසුනු ලෝකයේදුකින් සතුටින් ගෙවනදිනෙන් දින මහලුවනජීවිතය බොරුවක්දසිතේ ඇදි සිතුවමක්නොවෙද මේ ලෝකයමදුවන්නේ කොහෙද මේනොමැරෙනා ලෙස සැවොම
කටු පොකුර සිප ගනිමි..හෙට මලක් වනු පිණිස..
යමක් ඇති නැති වියෙන්තවත් දේ මැවුනේලුසිතක් හඬනා දුකින්යලිත් සුවපත් වේලුනොනැවතී පිළිවෙලින්යස අයස පැමිනේලුලෝ දහම මේ බැවින්පැන යන්න නොහැකීලු
දරුව අඬද්දිඅම්ම හිනා වුනු මොහොත… ....
ස්තූතියි යාළුවනේ ඔයාලා හැමෝටම..
කටු ඇනුන නුබේ සිතසුව උනයි බලා නොහිදතව ඇනෙයි කියා සිතපිය නගනු නව ලොවට
මුන ගැසුනු ලෝකයේ
ReplyDeleteදුකින් සතුටින් ගෙවන
දිනෙන් දින මහලුවන
ජීවිතය බොරුවක්ද
සිතේ ඇදි සිතුවමක්
නොවෙද මේ ලෝකයම
දුවන්නේ කොහෙද මේ
නොමැරෙනා ලෙස සැවොම
කටු පොකුර සිප ගනිමි..
ReplyDeleteහෙට මලක් වනු පිණිස..
යමක් ඇති නැති වියෙන්
ReplyDeleteතවත් දේ මැවුනේලු
සිතක් හඬනා දුකින්
යලිත් සුවපත් වේලු
නොනැවතී පිළිවෙලින්
යස අයස පැමිනේලු
ලෝ දහම මේ බැවින්
පැන යන්න නොහැකීලු
දරුව අඬද්දි
ReplyDeleteඅම්ම හිනා වුනු මොහොත… ....
ස්තූතියි යාළුවනේ ඔයාලා හැමෝටම..
ReplyDeleteකටු ඇනුන නුබේ සිත
ReplyDeleteසුව උනයි බලා නොහිද
තව ඇනෙයි කියා සිත
පිය නගනු නව ලොවට