මළුව ඇමද
එකින් එක
එකතු කළ
ක
ළ න්
කො ද
ගිනි තබන්නටත්
පෙරාතුව
සු ළං ප හ ර ක්
අවුත්
සියවන වතාවටත්
අ වු
ල්
ක ර
ද මා
යන අන්දම...
හ්ම්ම්ම්... ලස්සනයි පලවෙනි පාර...
ReplyDeleteඒත් සියවෙනි පාරටත් උනාම...
ඒක තමයි සම්පත්...
Delete