පුරා හද ලස්සනයි තමයි,
අටවක ඊටත් වඩා හැඩයි..
ඒත් සොදුර,
අපි ඉඩ දෙමු
මේ හදටත්
බැ
ස
ය
න්
න
ඊළග පෝය හද
පායන්න කලියෙන්
මාස් පඩියෙන් ඉතුරු කර ගෙන
තරු රටා අලවමු -
වෙනසක් නැතුව
අමාවක අහසටත්...!
Nice.....!
ReplyDeleteThanks ashan....:)
Deleteලස්සනයි........
ReplyDeleteඇත්තමයි........
ගොඩක් ස්තුතියි මනෝජ්...:)
Deleteනිර්මාණශීලියි ...උපරිමයි
ReplyDeleteගොඩාක් ස්තුතියි නලින් අයියෙ....:)
Deleteමේ දවස් වලට නම් මෙහෙම කරන්න වෙනවා තමා
ReplyDeleteඒකනෙ පුමා...:)
Delete