පායා __ හිරු සදු ලෙස හැමදාමත් ළගින් ඉන්න
තව නොලියූ පෙම් කවියට නුඹ මුලකුරු ගෙනත් දෙන්න
මාත් එක්ක එකතු වෙලා ජීවිතයේ රහ බලන්න
හෙට උදේම නුඹ එනතුරු මං ඉන්න __ මට කියන්න
පබැදූ හැම කවි වැලකම තිබුණ අඩුව මකා ගන්න
තව කවියක් ලිව්වා මම ජීවිතයම ස__ස ගන්න
ලිවු කවියේ තේමාවට ඉරක් නොදා නමක් දෙන්න
මේ කවිෙ__ත් මට මිස් වුණු අකුරු හතර සොයා දෙන්න....
ආ ද ර ය
ReplyDelete:)
Deleteමට නම් කවිය ඇතුලේ ඒක තියනවා කියලා හිතෙන්නේ
ReplyDeleteපායා"ආ" හිරු සදු ලෙස හැමදාමත් ළගින් ඉන්න
ReplyDeleteඔබ නොලියු පෙම් කවියට මං මුලකුරු ගෙනත් දුන්න
නුබත් එක්ක එකතු වෙලා ජිවිතයේ රහ බලන්න
හෙට උදයේම නුබ එනතුරු මං ඉන්න"ද" මට කියන්න...
පැබදු හැම කවි වැලකම තිබුණු අඩුව මකා ගන්න
තව කවියක් ලිව්වා ඔබ ජිවිතයම ස"ර"ස ගන්න
ලිව් කවියේ තේමාවට "ආදරයයි"නමක් දුන්න
මේ කවි"ය" නුබ මගහැරි අකුරු සතර සොයා දුන්න ................
අගෙයි මනෝජ්....:)
Deleteආවාදෝ ඒ හිරු සඳු නවතින්නට ඔබේ ලඟින්,
ReplyDeleteදල්වන්නට ඔබත් එක්ක ඔබේ ලෝකෙ ප්‍රේම පහන්,
රහද ජීවිතේ බලන්න ගොඩනගන්න හිතට අරන්,
යන්න කලින් කියනවාද ආවේ ඒ කවුද ඉතින්? :P
රස වින්දත් ආදරයක කවි පද වැල් ගොතා හෙමින්
Deleteහිතුණේ නෑ මගෙ දිවියට දල්වන්නට ප්‍රේම පහන්
හැම කවියෙම මට මිස් වුණ අකුරු හතර එයයි ඉතින්
ආවේ නෑ ඔය කිව්වට කවුරුවත්ම අනේ ඉතින්......... :P :D
hapoi :p
Deleteලස්සණ යි, :) ආදරේට තේරුමක් දුන්න අමුතු ම කවියක්.
ReplyDeleteගොඩක් ස්තූතියි ධාරා.....:)
Deleteඋත්තරය කියලනේ අනේ..
ReplyDeleteහි හි ඒකනෙ නලීන් අයියෙ.....:)
Deleteඋත්තරේ කියලනෙ :p ලස්සනයි
ReplyDeleteඒකනෙ හයියු.....:P ස්තූතියි සම්පත්....:)
Delete