Monday, December 17, 2012

සින්ඩිගේ දින පොත 01

දින පොතට පෙර වදන.

                            මනඃකල්පිත සුරංගනා කතන්දරවලට හැම කෙනාම වගේ ආසයි නෙ. දැන් ආස නැති වුණත් කවදා හරි ආස කරලා ඇති නෙ. ඒ නැතත් ඉස්සරහට හරි ආස කරයි නෙ. ඉතින් හිතුනා සුරංගනා කතා, මන්තර කතා, යක්ෂ ප්‍රේත භූත කතා වගේ රටේ නැති කතාවල කලවම් මැල්ලුමක් හදලා කලු සුදු අඩවියට එක්කහු කරන්න. "සින්ඩිගෙ දින පොත" නමින් තමයි ඒ දේවල් ලියවෙන්නෙ. මේ පොතේ මොන මොනවා ලියවෙයිද කියලා තාම කතුවරියවත් දන්නෙ නෑ. ඒක දැන ගන්න වෙන්නෙ පොතේ පිටු පෙරළලා කියවලාම තමයි.

                           සින්ඩිගෙ දින පොතේ හැම වචනෙම කතුවරියට තමයි අයිති. වෙන කාගෙ හරි වචන ලිවුවොත් එයා ඒකත් එතනම සදහන් කරයි. පොතේ ලියවෙන එකක්වත් ඇත්ත කතා නම් නෙවෙයි ඔන්න...

                    අවවාදයයි  -     සින්ඩිගෙ දින පොතට මුල් අකුරු ලියන්න 

                                            පටන් ගත්ත වෙලාවෙදිම හිත ඇතුළෙ රතු  
                                            එළියක්  දැල්වුණා. මේ දවස්වල ඉතින් ඔය
                                            හැම තැනම පාට පාට එළි තියෙනවා කියන 
                                            හන්දා මමත් ගණන් ගත්තෙ නෑ ඒක.
                                            හැබැයි ඉතින් සින්ඩි මේ අඩවියේ ප්‍රාදූර්භූත 
                                            වුණා වගේම කිසිම හාවක් හූවක් නැතුව 
                                            දවසක එක පාරටම දරිංභූත වුණොත් මට 
                                            නම් දොස් කියන්න එපා. ඔන්න ඒකත් 
                                            කලින්ම කියලා තිබ්බා... 


 

              






        







8 comments:

  1. ‍එල එල ........ ඔහොම යං.... ඔහොම යං

    ReplyDelete
  2. හාකෝ හාකෝ
    ලියන ඒවා බලලා කියන්නම් හිතෙන හැටි :)

    ReplyDelete
    Replies
    1. තව ටික දොහකින් ලියන්නම්කො...
      කමෙන්ටුවලට තෑන්ක්ස්..

      Delete
  3. හරී ලියමු එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා මේ පැත්තට ආවට...

      Delete
  4. මරු මරු සුරංගනා කතා මොකොමත් ලස්සනයිනෙ ලියමුකො එහෙනම්... :)
    හැබැයි ඔන්න ජපන් සුරංගනා කතා වගේනම් එපා ඒව දුක හිතෙනව :(

    ReplyDelete
  5. ආ නෑ නෑ බලමු..සින්ඩි දුක හිතෙන කතා කියන එකක් නෑ..

    ReplyDelete