Sunday, October 26, 2014

වියෝගය



ගෙම්බා
                            න 
වතුරට    පැ
                                         ලා

සෑහෙන වෙලාවක්
ගියාට පස්සෙයි
මට
  ජබුං”
සද්දෙ
ඇහුණෙ



2 comments:

  1. ගෙම්බෝ කොහොමත්
    පනිනවා කියා උන්නේ නැතිද
    දැනගෙන.

    ReplyDelete
  2. ගෙම්බියක්ම වුණා නම් මමත්
    පැන පැන යන්න තිබුණා
    අත් අල්ලන් ! :D

    ReplyDelete