Friday, January 11, 2013

ටොපිය..

මේ පාර
රතු පාට - සුදු පාට
ලස්සනම දවටනයක
මැදි වෙලා ඇවිත්
දෙරක් නොහිත
කන්නම හිතෙන 
විදියට...
ඒත්
ඇතුළෙ තියෙන්නෙ
අර ටොපියමයි
එදා මට 
විස වුණ....

25 comments:

  1. කවුදෝ මෙයාට හොඳ ටොපියක් දීල වගේ..:)

    ReplyDelete
  2. විසෙන් විස නැසේ කියනවනේ! ඒ හින්ද වෙන්න ඇති වැඩි අවුලක් වෙන්න නැතුව ඇත්තේ! බොහොම අපූරුයි සහෝදරී!
    www.facebook.com/samzidea
    www.wedakna.blogspot.com
    www.sihinalowen.blogspot.com
    www.gajepot.blogspot.com

    ReplyDelete
  3. එහෙනම් බොහෝම පරිස්සමෙන්..කල්පනාවෙන්..

    ReplyDelete
  4. Replies
    1. මොකෝ වුණේ ඔයාට ඔව්වා පේන්න???

      Delete
    2. Its Like ! symbol dr!!!
      just used as in FB!!!

      Delete
    3. හයියූ ප්‍රසාද් අයියෙ සොරි...වැරදීමක් උනේ..
      ස්තූතියි ඔයාට..
      ආයෙම එන්න හොදේ..

      Delete
  5. තේරුංගත්තා හරිද මන්දා.කොහොම වෙතත් ව්‍යංගාර්ථ පිරුනු අපූරු කවියක්!

    ReplyDelete
  6. හ්ම්ම්.. පරිස්සමින් ඈ..:)
    ලස්සන පද ටික..

    ReplyDelete
  7. හඃ හොඳ ටොපියක් කාලා වගේ
    හොඳයි!

    ReplyDelete
    Replies
    1. හි හි මං කෑවෙ නම් නෑ. ඒත් ලිව්වා ඈ...
      ම්ම්..හොදයි කිවුවෙ ටොපිය කෑවාට ද පෝස්ටුවට ද...:)
      ස්තූතියි යාළුවා...

      Delete
  8. හහ් හා..ආයෙම ටොපියක් හම්බ වෙලා වගේ එහෙනම් ;)

    ReplyDelete
    Replies
    1. හික් අලේ ඉසුරුවෝ මං ‍ටොපි කන්නෙ නෑ කියලා ඔයා දන්නවා නේ...

      Delete
    2. අලේ කිව්වට ටොපියක් කනව දකින්න ආසාවෙ බෑ :D

      Delete
  9. පරන දවටනේම හින්ද කන්න බය හිතුනට
    මට හම්බඋනු ටොපියනම් දැන් විස නෑලු
    දවටනේ තමයි ප්‍රශ්නෙ ;-)
    Good Work හොදේ

    ReplyDelete
    Replies
    1. හෑ.. මොකක්ද බොලේ ඒ කිව්වෙ...?

      ස්තූතියි සම්පත්..

      Delete
  10. ane sajo sinhlen type krnna hitiyoth sryma thamai,onna singlish wlinma demma itn :p ade meyata ara mallimada topiyak dunne,mata qweth nene :) mokakda bola topiye nama

    ReplyDelete
    Replies
    1. he he sashiyoo bola man yudda prakasha kalata passe thamai aawe neh...??? (shshsh....aleeee koi malaya da? hik hik...)

      aadaren piligannawa mehata sashiyooo..

      maawa kan nathi widiyata coment kolapiya aaa..

      Delete
  11. කාපු ටොපිය විස උනේ
    ඇත්තට ටොපියෙ වැරැද්දෙන්ද
    නැත්නම් දීපු කෙනාගෙ වැරැද්දෙන්ද.... ??
    හරි කෙනෙක් දුන්නොත් විස ටොපියක් උනත් හරි රහයි.. :P
    පෝස්ටුව නම් උපරිමයි ඕං...... (y)

    ReplyDelete
    Replies
    1. ම්ම්.. විභෂ් මං හිතන්නෙ ටොපියෙයි වැරැද්ද තිබුනෙ.. මට ටොපි ඇලජික් ද කොහෙද.. :)

      ස්තූතියි විභෂ්...

      Delete