Thursday, April 18, 2013



බියෙන් සැලෙමි 
ඉගිල යතැ යි
තැත් කළොත් නගන්නට
සේයා රුවට.. 

විදිමි තනිවම 
සුන්දරත්වය
ලොවට පෙන්විය 
නොහෙන්නේ වුව..


4 comments:

  1. අහෝ සමනළිය....!!!!
    නුඹත් එක් අහවල් "ළඳක්" මෙනි......:D

    ReplyDelete
  2. ලොවම නොදකින
    ලොවට නොකියන
    ලොවෙන් සැඟවුණු
    ලොවක් නොදන්න
    අපුර්වත්වය,
    ඒ සුන්දරත්වය...

    ReplyDelete