මුහුදේ ඔහේ පාවෙන සීතල අයිස් කන්දක් වගේ හිත .......
හරියට හරි යාළු...
හිත ගැන නම් කියන්න දෙයක් නෑ... වෙලාවකට අපට හිතෙන දේවල් නං කොයි තරම්ද. ඒත් ඒ දේවලින් ඉටු වන්නේ කීයද?
හ්ම්ම් ඇත්ත නලින් අයියෙ...
පෙමක් අහිමිවීම නිසා තවත් පෙම්ක් පැතීම සාදාරනීයකරනය කරන්න පුළුවන් මේ විදියට...තාලයක් නැති අවසනක් නැතිනිමක් නැති පද වැල් පත් ඉරුව මත රැඳුනනිමකරන්නට බැරි පෙර ලෙසටකවියකි අඩක් ලියු පෙර රැයක...මතු දිනක පබැන්දුමට හිත ගියද පෙර කවියඉඩනොමැත පත් ඉරුව වදන් වැල් අමුණන්නනොහැකි මුත් නව ඉඩක පෙර වදන් ගලපන්නපිලියමක් නැති කමට කවි හිතට නවතින්න..ලියමි නව පදවැලක්නව තාලයක් ඇතිවපෙර දිනක කල ලෙසමආදරේ නමට..
හ්ම්ම්... අලුතෙන් නේද චම්මා..සාදරයෙන් පිළිගන්නවා ඔයාව...:)
//දැනෙන කොට හිරිකිතක්ආදරේ ගැනඅතින්වත් අල්ලන්නෙ කෝම මංජීවිතය..//එහෙම කියලා කොහොමැයි...?
අලේ මන්දා මනෝජ්..
මුහුදේ ඔහේ පාවෙන සීතල අයිස් කන්දක් වගේ හිත .......
ReplyDeleteහරියට හරි යාළු...
Deleteහිත ගැන නම් කියන්න දෙයක් නෑ... වෙලාවකට අපට හිතෙන දේවල් නං කොයි තරම්ද. ඒත් ඒ දේවලින් ඉටු වන්නේ කීයද?
ReplyDeleteහ්ම්ම් ඇත්ත නලින් අයියෙ...
Deleteපෙමක් අහිමිවීම නිසා තවත් පෙම්ක් පැතීම සාදාරනීයකරනය කරන්න පුළුවන් මේ විදියට...
ReplyDeleteතාලයක් නැති අවසනක් නැති
නිමක් නැති පද වැල් පත් ඉරුව මත රැඳුන
නිමකරන්නට බැරි පෙර ලෙසට
කවියකි අඩක් ලියු පෙර රැයක...
මතු දිනක පබැන්දුමට හිත ගියද පෙර කවිය
ඉඩනොමැත පත් ඉරුව වදන් වැල් අමුණන්න
නොහැකි මුත් නව ඉඩක පෙර වදන් ගලපන්න
පිලියමක් නැති කමට කවි හිතට නවතින්න..
ලියමි නව පදවැලක්
නව තාලයක් ඇතිව
පෙර දිනක කල ලෙසම
ආදරේ නමට..
හ්ම්ම්... අලුතෙන් නේද චම්මා..සාදරයෙන් පිළිගන්නවා ඔයාව...:)
Delete//දැනෙන කොට හිරිකිතක්
ReplyDeleteආදරේ ගැන
අතින්වත් අල්ලන්නෙ
කෝම මං
ජීවිතය..//
එහෙම කියලා කොහොමැයි...?
අලේ මන්දා මනෝජ්..
Delete