Thursday, November 14, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


2

“ඉස්සර වගේමද හිත.?“

“මොකක් ගැනද.?“

“මං ඇහුවෙ අපේ විප්ලවේ ගැන..“

“ඔයා හැමදාම කිවුවෙ මං රැඩිකල් නෑ කියලනේ..“

“තාමත් මතකයි නේ ද හැම දේම.?“

-හොදටෝම හිනා අපිට-

“මතකද අපි අපේ ගිය ආත්ම බැලුවා.?“

"ඔයා ඒ කාලෙ රුසියාවෙ විප්ලව කරද්දි මම චූටි බබෙක් කිවුවෙ.."

"ඔවු අපි කිසිම ආත්මෙක හම්බෙලා තිබුණෙ නෑනෙ.."

"ඒ වුණාට ලබන ආත්මෙ හම්බෙනවා නේද?"

"මොකටද?"

"විප්ලව කරන්න"

-හොදටෝම හිනා අපිට-

6 comments:

  1. විප්ලව කරන එකත් නරකම නැහැ වගේ නේද?

    ReplyDelete
  2. විප්ලවේ තියෙන ගතිය ...............මා රයි

    ReplyDelete
  3. ඒක ඇත්ත... විප්ලවත් අනේ මන්දා ....

    ReplyDelete
    Replies
    1. :) ගොලු වෙන්නෙ නැතුව කතා කරන්න පාර හදලා දුන්නෙ විප්ලවය..

      Delete