Wednesday, November 13, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


1

එක ගාවමයි දෙක උපන්නෙ
අපූරුයි දෙක
පැටලෙනවා හිත
දෙකේ ඉලක්කම ගාව
  අපි දෙන්නගේ
  මාස දෙකක කතාව
  අවුරුදු දෙකක විදවීම
  සති දෙකක හමුවීම..
මතකයි ද 29.?
එතනත් මුලට දෙක
ඇයි ඉලක්කම් දර්ශකේ.?
ඒක ඔයාගෙ ගණන් සාස්තරේ
ඒකත් දෙක..
ඒත්
දැන් ආයෙමත් නම්
දෙකේ ඉලක්කම
හමු වෙන්නෙ
නැති වේවි
අපිට...!!












8 comments:

  1. අනේ මන්දා... මටත් තියෙනවා මෙහෙමම කතාවක්. ඒත් මගේ ඉලක්කම 7.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් කියන්නකෝ අසෙනි...

      Delete
  2. දෙක කියන්නේ මට නම් එකට කලින් තියන ඉලක්කම වගේ. හැමවෙලාවෙම දෙකට පස්සේ ආයෙමත් එක විතරයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...:) loku kathaawak thyenawa wage ethanath..

      Delete
  3. එකට පස්සේ 2 එන එක නවත්තනන්ම බැරි උනා. ඒක ඇත්ත...

    ReplyDelete
    Replies
    1. 1 ena kota 2 th thyenawa kyala mama dana gena inna thibuna deshakayo...

      Delete
  4. දැන් ලියන කවිත් වෙනස් වෙලා......:D

    ReplyDelete