Sunday, November 17, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

5

"පටන් අරන් ද?"

"නෑ තාම"

"ලයිබ්‍රිය ගාව ඉදන් බලන් හිටියා ඔයා යනකම්ම"

"මට හිතුණා කොතන හරි බලා ගෙන ඇති කියලා"

"එදා cls ගියා වගේ.."

"ඔව්..මට මතක් වුණා ඒක..හොරෙන්ම පස්සෙන් ඇවිත් cls එකට යනකම්ම බලන් හිටියා නේද?"

"හ්ම්ම්.."

"ඔයාට නම් පිස්සු..හැමදාමත් එහෙමයි.."

"වෙනස් වෙන්නෙ නෑ"

"පණ්ඩිතයි හොදටම..."

-හොදටෝම හිනා අපිට-


කොතන හිටියත්
දැනෙනවා මට
බලාගෙන කියලා
මගෙ දිහා...

4 comments:

  1. මේ දෙවල් මොනවද කියන්න ..

    ReplyDelete
    Replies
    1. ම්ම්....මේ ලස්සන ආදර කතාවක දෙබස් ටිකක් සමී...දෙබස්වලින් විතරක් යමක් ලියන්න හිතුනා...ප්‍රේමය නම් අසම්මතයි...

      Delete