Friday, April 18, 2014


.
නැවුම් රස -
පැතුම් හා මුසු කර
වැටුණු අඹ ගෙඩියකට
තුඩින් ඇන
පල වෙත්ද...?









ඡායා - අන්තර්ජාලයෙන්

1 comment:

  1. තුඩින් ඇන
    රස විද මිස
    නොහැක කියන්නට ඒ වග.

    ReplyDelete