Monday, March 4, 2013

සිහින පොදි














පාට තවරා ලස්සනට
හැඩ වැඩ කරපු
සිහින පොදි
සගවා තබමි
තවමත් වන පොත් නොකර
ඉතිරි වුණ
පොත් පෙළෙහි
අවසාන පිටුව යට
කාටවත් නොපෙනෙන්න...

4 comments:

  1. ජීවිතේ කොයි තරම් බලාපොරොත්තු හීන කාටවත් පේන්නෙ නැතිව නැතිවෙලා යනවද? ලස්සන පද පෙලක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දි අක්කේ....

      Delete
  2. ඔය පොත් වන පොත කරල ඉවර වෙනාදාට
    ඔය පාට පාට ලස්සන හීන එලියට ඒවි
    ඒත් ඒ වෙනකොට ඒ හීන වල ලස්සන දකින්න
    අපේ හිත්වල ඉඩක් තියේවිද.........?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      ඇත්ත විභෂ්...
      හැමෝටම හීන නොතිබුණා නෙවෙයි...

      Delete