Monday, March 4, 2013

සිහින පොදි














පාට තවරා ලස්සනට
හැඩ වැඩ කරපු
සිහින පොදි
සගවා තබමි
තවමත් වන පොත් නොකර
ඉතිරි වුණ
පොත් පෙළෙහි
අවසාන පිටුව යට
කාටවත් නොපෙනෙන්න...

4 comments:

  1. ජීවිතේ කොයි තරම් බලාපොරොත්තු හීන කාටවත් පේන්නෙ නැතිව නැතිවෙලා යනවද? ලස්සන පද පෙලක්.

    ReplyDelete
  2. ඔය පොත් වන පොත කරල ඉවර වෙනාදාට
    ඔය පාට පාට ලස්සන හීන එලියට ඒවි
    ඒත් ඒ වෙනකොට ඒ හීන වල ලස්සන දකින්න
    අපේ හිත්වල ඉඩක් තියේවිද.........?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...
      ඇත්ත විභෂ්...
      හැමෝටම හීන නොතිබුණා නෙවෙයි...

      Delete