Monday, March 4, 2013

නික්ම යන්නට අවසරයි.....!!




ලෙංගතුම මොහොතක
හද බිමක උපන්
සිතුවිල්ලක අංශු මාත්‍රය
කාටවත් නොපෙනෙන්න,
නුඹටවත් නොහැගෙන්න
සගවා තබා තැනක
‍අසුරු සැනකින්
පිටව යන්නට
අවසරයි....


4 comments:

  1. මේ අදහසත් ලස්සනයි. තව ලියන්න සජානි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි අක්කේ...

      Delete
  2. කියනු මැන මට
    කියනු මැන
    සඟවා තැබූ තැන
    ලොවට හොරා නුඹ........................ :D

    ReplyDelete
    Replies
    1. පිවිතුරුම හැගුම් මිට සැගවීමි
      රහසක්ව තබන්නට
      හැමදාම...

      සැගවීම තිබුණාවේ
      සිහින ඉම මතකයන්....:D

      Delete