Thursday, April 18, 2013












අහංකාරම වදන් වැල් ගෙන
ලෙංගතුම අරුතක් කියා දෙන
අලුත් කවියක් හමු වුණා මට
තුඩ කැඩුණු පන්හිදක් සමගින.....


2 comments:

  1. හිතෙන එව්ව ඉතින් කියා ගන්ඩ බෑ :D

    ReplyDelete