Wednesday, May 22, 2013



පුරා හද ලස්සනයි තමයි,
අටවක ඊටත් වඩා හැඩයි..
ඒත් සොදුර, 
අපි ඉඩ දෙමු
මේ හදටත් 
බැ
   ස
       ය
            න්
                න
ඊළග පෝය හද 
පායන්න කලියෙන්
මාස් පඩියෙන් ඉතුරු කර ගෙන
තරු රටා අලවමු - 
වෙනසක් නැතුව
අමාවක අහසටත්...!

8 comments:

  1. ලස්සනයි........

    ඇත්තමයි........

    ReplyDelete
  2. නිර්මාණශීලියි ...උපරිමයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි නලින් අයියෙ....:)

      Delete
  3. මේ දවස් වලට නම් මෙහෙම කරන්න වෙනවා තමා

    ReplyDelete