Wednesday, November 13, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...


1

එක ගාවමයි දෙක උපන්නෙ
අපූරුයි දෙක
පැටලෙනවා හිත
දෙකේ ඉලක්කම ගාව
  අපි දෙන්නගේ
  මාස දෙකක කතාව
  අවුරුදු දෙකක විදවීම
  සති දෙකක හමුවීම..
මතකයි ද 29.?
එතනත් මුලට දෙක
ඇයි ඉලක්කම් දර්ශකේ.?
ඒක ඔයාගෙ ගණන් සාස්තරේ
ඒකත් දෙක..
ඒත්
දැන් ආයෙමත් නම්
දෙකේ ඉලක්කම
හමු වෙන්නෙ
නැති වේවි
අපිට...!!












8 comments:

  1. අනේ මන්දා... මටත් තියෙනවා මෙහෙමම කතාවක්. ඒත් මගේ ඉලක්කම 7.

    ReplyDelete
  2. දෙක කියන්නේ මට නම් එකට කලින් තියන ඉලක්කම වගේ. හැමවෙලාවෙම දෙකට පස්සේ ආයෙමත් එක විතරයි

    ReplyDelete
  3. එකට පස්සේ 2 එන එක නවත්තනන්ම බැරි උනා. ඒක ඇත්ත...

    ReplyDelete
    Replies
    1. 1 ena kota 2 th thyenawa kyala mama dana gena inna thibuna deshakayo...

      Delete
  4. දැන් ලියන කවිත් වෙනස් වෙලා......:D

    ReplyDelete