දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...
1
එක ගාවමයි දෙක උපන්නෙ
අපූරුයි දෙක
පැටලෙනවා හිත
දෙකේ ඉලක්කම ගාව
අපි දෙන්නගේ
මාස දෙකක කතාව
අවුරුදු දෙකක විදවීම
සති දෙකක හමුවීම..
මතකයි ද 29.?
එතනත් මුලට දෙක
ඇයි ඉලක්කම් දර්ශකේ.?
ඒක ඔයාගෙ ගණන් සාස්තරේ
ඒකත් දෙක..
ඒත්
දැන් ආයෙමත් නම්
දෙකේ ඉලක්කම
හමු වෙන්නෙ
නැති වේවි
අපිට...!!
අනේ මන්දා... මටත් තියෙනවා මෙහෙමම කතාවක්. ඒත් මගේ ඉලක්කම 7.
ReplyDeleteඒ කතාවත් කියන්නකෝ අසෙනි...
Deleteදෙක කියන්නේ මට නම් එකට කලින් තියන ඉලක්කම වගේ. හැමවෙලාවෙම දෙකට පස්සේ ආයෙමත් එක විතරයි
ReplyDeleteහ්ම්ම්...:) loku kathaawak thyenawa wage ethanath..
Deleteඑකට පස්සේ 2 එන එක නවත්තනන්ම බැරි උනා. ඒක ඇත්ත...
ReplyDelete1 ena kota 2 th thyenawa kyala mama dana gena inna thibuna deshakayo...
Deleteදැන් ලියන කවිත් වෙනස් වෙලා......:D
ReplyDelete:D ekane randu...
Delete