Monday, March 4, 2013

ජීවිතය













 අහස් වහලය යට
පොළෝ බිම් කඩ මත
නිදහසේ උපදින
හදිසියේ මිය යන
දහසක් දැක දැක
මම
මටම තැනක්
සොය සොයා
ළතැවෙන...

6 comments:

  1. ම්හ්හ්.... හුග දවසකින්...

    ReplyDelete
    Replies
    1. ඔව් සුපුන්.... වැඩ ගොඩක් තිබුණා.. වැඩ අස්සෙ වුණත් ඔයාලාගෙ බ්ලොග් කියවනවා. කමෙන්ට් කරන්නයි අතපසු වුණේ...

      Delete
  2. මටම කියල තැනක් ලෝකෙ කොහේවත්ම නෑ. අපි ඉපිදිලා මැරිලා වල නොදාපු තැනක් නෑ කියලයි ධර්මයේ සදහන් වෙන්නෙ. අදහස ලස්සනයි සජානි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔවු..ඒත් මිනිස්සු ඉපදිලා මැරෙනකම්ම කරන්නෙ තමන්ට තැනක් හොයන එකද කියලා හිතෙනවා...
      ගොඩාක් ස්තූතියි චන්දි අක්කෙ...

      Delete
  3. නිදහසේ මිය ඇදෙනු
    හැකි වුනොත්
    කොහෙ වුනත් කම් නැත...

    ReplyDelete