Sunday, June 16, 2013

මළුව ඇමද
එකින් එක
එකතු කළ

          ක
     ළ        න්
 කො             ද

ගිනි තබන්නටත්
පෙරාතුව

සු   ළං     ප   හ   ර   ක්
අවුත්
සියවන වතාවටත්

අ           වු
      ල්            
               ක        ර
 ද       මා

යන අන්දම...


2 comments:

  1. හ්ම්ම්ම්... ලස්සනයි පලවෙනි පාර...
    ඒත් සියවෙනි පාරටත් උනාම...

    ReplyDelete