Saturday, June 22, 2013

අපේ ආදරේ





තාලයක් දමන්නට ලත වෙච්චි
පද පේළි වැරදියට ඇහිරිච්චි
තෙලි තුඩග බැතින් ගෙන ලියවිච්චි
සුන්දරම කවි අහුර නුඹ වෙච්චි

ජීවිතේ දෙතැන හිද තනි වෙච්චි
අපි හෙව්ව මග අපිට පැටලිච්චි
බිදුණ මල් තුහින ළග ගොළු වෙච්චි
තවත් එක කතාවක් ලියවිච්චි...


8 comments:

  1. නුඹේ ඒ කවි කෑලි මටත් දැන් කියවෙච්චි
    හීන දැක මා සිතත් අහසේම පාවෙච්චි
    අකුරු නිවැරැදි වුණා නම් අගේ තව වැඩි වෙච්චි
    සිතට ගෙන ඹවදනත් ලියාපන්තව කවි කොච්චි

    ReplyDelete
  2. අපූරුයි... අපූරුම අපූරුයි!!!

    ReplyDelete
  3. අමුතුම ලස්සනක් තියනවා කවි ටිකේ

    ReplyDelete
  4. කව් දෙකක් මදි වෙච්චි
    දනන් ඇත තනි වෙච්චි
    එහෙව් කොට වෙච්චි
    ලියන් කවි පද හිච්චි

    ReplyDelete
    Replies
    1. අපූරුයි යාලු.... සාදරයෙන් පිළි ගන්නවා මේ පැත්තට...:)

      Delete