Saturday, July 20, 2013

යාළුයි අපි යාළුයි...














හිනා මූණෙන්
කතා කරන ඇස්වලින්
නලියන දෙතොලින්
මිනිහෙක්ව 

හම්බ කළා මං...


6 comments:

  1. හම්බකරල විතරක් මදි.. චර්යාවන් ගැනත් විමසිල්ෙලන් ඉන්න

    ReplyDelete
    Replies
    1. හිනා මූණට රැවටෙන පුහු සබදතා නලින් අයියෙ..

      Delete
  2. හම්බ කරපු හැම දේම දවසක අපෙන් ඈත් වෙනවා.

    ReplyDelete
  3. ඔය හිනාවට
    නලියන දෙතොලට
    කොච්චර අය පෙම් කරනවද
    ඒත් අඬන මොහොතට
    ගොලු වුන දෙතොලට
    පෙම් කරන්නෙ
    ඔය ලස්සන හිතෙන් හම්බ කරපු අය විතරයි..............

    ReplyDelete