Thursday, July 11, 2013

තාමත් තනිකඩයි ??







 





 නුඹ මට දුන්නු
ආදරය
මගෙන් මිලට ගන්න
තාම
බැරි වුණා
කාටවත්....!



12 comments:

  1. කාට හෝ මිලේට ගන්න
    මිල කල හැකිද ආදරය...:(

    ReplyDelete
  2. ආදරය ගොඩක් වෙලාවට මිලට ගන්න තමයි බලන්නේ, එත් එහෙම වෙලාවට ගන්නේ ආදරය නෙවෙයි, වෙන මොකක්දෝ එකක්.

    ReplyDelete
  3. ආදරේ ට මිලක් තියනවයි කියන කතාවට මං ලයික්. මං නං හැමදාම කියන්නේ ආදරේ කියන්නේ ගනු දෙනුවක් කියලයි.

    ReplyDelete

  4. ඇත්ත ආදරේට වටිනකමක් තියෙන්න ඕන. එතකොටයි ඒකෙ අගේ තේරෙන්නෙ

    ReplyDelete
  5. ආදරේට වටිනකමක් තියෙන්න ඕන, එක මිලක් වෙන්න බැහැ.

    ReplyDelete
  6. ගත හැකි නම් සල්ලිවලට
    ගන්නෙ ගොඩක් කලින් ඕක
    :D

    ReplyDelete
  7. Epic නෙ සාජො.. updates හුඟක් ඇවිත්..! ඒ සේරම ලස්සනයි කවිකාරි ..

    ReplyDelete
  8. බලාගෙන දන්නෙම නැතිව ණයට දෙයි

    ReplyDelete
  9. මිල කරන්න බැරි තරමට ඒ ආදරය වටින හින්දයි ඒ......

    ReplyDelete
  10. වෙන්දේසියේ
    හොඳම ඉල්ලුම
    ලැබෙන තෙක් නුඹ
    සුරැකි හදවත

    අඩු ලන්සුවට
    ඉල්ලුවෙක් වුවද
    රකිනු ඇත තම
    දිවිය කැප කොට

    ReplyDelete
  11. ආදරය අදුනන හොඳ හදවතකට නම් ණයට දුන්නත් කමක් නැ.
    ඒත් ආදරය තේරුම් ගන්න බැරි හදවතකට කොටියකට මිල කලත් වටින්නෙ නැති වෙයි.

    ReplyDelete