කාට හෝ මිලේට ගන්න මිල කල හැකිද ආදරය...:(
අගෙයි කව් පද .
ආදරය ගොඩක් වෙලාවට මිලට ගන්න තමයි බලන්නේ, එත් එහෙම වෙලාවට ගන්නේ ආදරය නෙවෙයි, වෙන මොකක්දෝ එකක්.
ආදරේ ට මිලක් තියනවයි කියන කතාවට මං ලයික්. මං නං හැමදාම කියන්නේ ආදරේ කියන්නේ ගනු දෙනුවක් කියලයි.
ඇත්ත ආදරේට වටිනකමක් තියෙන්න ඕන. එතකොටයි ඒකෙ අගේ තේරෙන්නෙ
ආදරේට වටිනකමක් තියෙන්න ඕන, එක මිලක් වෙන්න බැහැ.
ගත හැකි නම් සල්ලිවලට ගන්නෙ ගොඩක් කලින් ඕක :D
Epic නෙ සාජො.. updates හුඟක් ඇවිත්..! ඒ සේරම ලස්සනයි කවිකාරි ..
බලාගෙන දන්නෙම නැතිව ණයට දෙයි
මිල කරන්න බැරි තරමට ඒ ආදරය වටින හින්දයි ඒ......
වෙන්දේසියේහොඳම ඉල්ලුමලැබෙන තෙක් නුඹසුරැකි හදවතඅඩු ලන්සුවටඉල්ලුවෙක් වුවදරකිනු ඇත තමදිවිය කැප කොට
ආදරය අදුනන හොඳ හදවතකට නම් ණයට දුන්නත් කමක් නැ.ඒත් ආදරය තේරුම් ගන්න බැරි හදවතකට කොටියකට මිල කලත් වටින්නෙ නැති වෙයි.
කාට හෝ මිලේට ගන්න
ReplyDeleteමිල කල හැකිද ආදරය...:(
අගෙයි කව් පද .
ReplyDeleteආදරය ගොඩක් වෙලාවට මිලට ගන්න තමයි බලන්නේ, එත් එහෙම වෙලාවට ගන්නේ ආදරය නෙවෙයි, වෙන මොකක්දෝ එකක්.
ReplyDeleteආදරේ ට මිලක් තියනවයි කියන කතාවට මං ලයික්. මං නං හැමදාම කියන්නේ ආදරේ කියන්නේ ගනු දෙනුවක් කියලයි.
ReplyDelete
ReplyDeleteඇත්ත ආදරේට වටිනකමක් තියෙන්න ඕන. එතකොටයි ඒකෙ අගේ තේරෙන්නෙ
ආදරේට වටිනකමක් තියෙන්න ඕන, එක මිලක් වෙන්න බැහැ.
ReplyDeleteගත හැකි නම් සල්ලිවලට
ReplyDeleteගන්නෙ ගොඩක් කලින් ඕක
:D
Epic නෙ සාජො.. updates හුඟක් ඇවිත්..! ඒ සේරම ලස්සනයි කවිකාරි ..
ReplyDeleteබලාගෙන දන්නෙම නැතිව ණයට දෙයි
ReplyDeleteමිල කරන්න බැරි තරමට ඒ ආදරය වටින හින්දයි ඒ......
ReplyDeleteවෙන්දේසියේ
ReplyDeleteහොඳම ඉල්ලුම
ලැබෙන තෙක් නුඹ
සුරැකි හදවත
අඩු ලන්සුවට
ඉල්ලුවෙක් වුවද
රකිනු ඇත තම
දිවිය කැප කොට
ආදරය අදුනන හොඳ හදවතකට නම් ණයට දුන්නත් කමක් නැ.
ReplyDeleteඒත් ආදරය තේරුම් ගන්න බැරි හදවතකට කොටියකට මිල කලත් වටින්නෙ නැති වෙයි.