Sunday, July 21, 2013












පෙරදා රැයේ
පය පැකිලිලා
සින්ඩරෙල්ලාට විතරක්
නෙවෙයි
කුමරුටත් අමතක වුණා
පය රැදුණ සපත්තුව...!!



11 comments:

  1. දැන් ඉතින් අනිත් සපත්තුවට යන කල දසාව මොකද්ද නේද ?
    මේ සජෝ . මම මුණු පොතේ මැසේජ් එකක් දැම්ම . බලන්නෝ........

    ReplyDelete
  2. රාජ රාජ මහෝත්තමයන්ටත් අමතකවෙනවා වෙලාවකට සපත්තු. සපත්තුත් හරියට අපේ ජිවිත වගේම තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් අයියෙ..මරු කතාව..:)

      Delete
  3. ටිකක් වැඩි උණාම ලොකු ලොකු කුමාරයන්ට සපත්තු විතරක් නෙවේ ඉන්න තැන් පවා අමතකයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එත් අමතක වෙච්චි සින්ඩරෙල්ලගෙ සපත්තුව තරම්
    කුමාරයගෙ සපත්තුව ප්‍රසිද්ද නෑලු...
    සපත්තුව අරන්
    සින්ඩරෙල්ලව හොයන්
    කුමාරය ගියාට
    සපත්තුව කුමාරයගෙ බව දැන දැනත්
    කුමරයෙ සපත්තුව දෙන්න
    සින්ඩරෙල්ල එවිද?

    ReplyDelete
    Replies
    1. අපි බලා ඉදිමු
      කුමරිය එයිද කියලා
      අලුත් කතාවක් ලියන්න
      පෙරුම් පුරන
      පන්හිදත්
      තුරුලට අරන්

      ආව දවසට ලියමු
      ලෝකෙටම
      දැන ගන්න...:)

      Delete
  6. කොහොමද එක සපත්තුවක් විතරක් අමතක උනේ ඈ.....:D

    ReplyDelete
    Replies
    1. හි හි... මනෝජ් ඇහුවනෙ ඔන්න ප්‍රශ්නයක්...:D

      Delete