තරහා වෙනන එපා මෙහෙම ඇහුවට. අලුත් පෝස්ට් එකකට එන්න කලින් තියන පොඩි කමෙන්ට් ප්රමාණයට හරි පිළිතුරක් දෙන්න අකමැතිද සජානි.
නෑ නලින් අයියා.. ගියවර පෝස්ටුව සම්බන්ධ කමෙන්ට් වෙනම ලිපියකින් කතා කරන්න තරම් වටිනවා..ඒකයි මගෙ අදහස එතනට එබ්බුවෙ නැත්තෙ.කොහොම වුණත් පුංචි පිළිතුරක් දෙන්න උත්සහ කරන්නම්...ගොඩක් ස්තුතියි ඒ ගැන ඇහුවට...
සජානි විරහාව ඇතුලේ හිර වෙලා වගේනේ....:(
ඒක තමයි මනෝජ්.. විරහව හරිම රහයි නෙ..ගැළවෙන්න හිතෙන් නෑ..ම්..වෙන තේමාවලටත් බහින්න උත්සහ ගන්නම් මීළග පෝස්ටුවලින්..
වතුරෙන් පිරුණු මහපාරෙඇවිදින එකත්සුන්දර නැද්ද???
සුන්දරයි වර්ෂා... ඒකයි මේ තරමටම විදින්නේ...
වැස්ස කොහොමත් එහෙමමයි, ඒත් ඒක නැතුවත් බෑ
ඇත්ත පුමා..ජීවත් වෙනවා කියලා දැනෙන්න වැස්ස වහින්නත් ඕනි..
නිතරම පොඩ්ඩ පොඩ්ඩ වහින වැහි පොදට වඩාඉඳල හිටල එකපාරට වහින වැස්ස කොච්චර සැර උනත් ඒක ලස්සනයි...ඇරත් එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක් !
එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක්..!! අපූරුයි..මහ පාර ආයෙමත්යථාවට ගෙන එන්නමං විදින දුක් කන්ද..!!ඒ වුණත් මේ වැස්සෙහොර හොරෙන් තෙමි තෙමීහෙමි හෙමින් රස විදින අපූරුව..!
ජිවිතේ රහ එන්නදුක් කදුලු ඕනමයිහොර හොරෙන් තෙමෙන්නත් මහ වැස්ස ඕනමයි...............
දන්නවනෙ, පොද වැස්සෙ තෙමෙනවට වඩා මහ වැස්සෙ තෙමෙන එක සුන්රදයි වග. !
හ්ම්ම් විභාෂ්...මහ වැස්ස සුන්දරයිවැටෙන කොට පෙම්බරයිඒ වුණත් මගේ හිතතෙමාලන කඩාලනවැහි දියට අකමැතියි...
ඔව්සුමුදු සුදු මල් පෙතිත් අකමැතිනෙ මහ වැස්සට........... :)
ගහට වෙනසක් වුනත් පෙති කඩාලන නිසා.. :)
ඒත් නිදිකුම්බ මල් වැස්සට බය නැහැ !! :D
එතන මල් බය නැති වුණාට ගහ බයයි නේ...ම්..
ගහ බය වෙන්නෙ මල රැක ගන්න බැරි වෙයි කියල ! :)
අහිංසක හිතක් බිය වද්දන වැස්ස..!!
තරහා වෙනන එපා මෙහෙම ඇහුවට. අලුත් පෝස්ට් එකකට එන්න කලින් තියන පොඩි කමෙන්ට් ප්රමාණයට හරි පිළිතුරක් දෙන්න අකමැතිද සජානි.
ReplyDeleteනෑ නලින් අයියා.. ගියවර පෝස්ටුව සම්බන්ධ කමෙන්ට් වෙනම ලිපියකින් කතා කරන්න තරම් වටිනවා..ඒකයි මගෙ අදහස එතනට එබ්බුවෙ නැත්තෙ.කොහොම වුණත් පුංචි පිළිතුරක් දෙන්න උත්සහ කරන්නම්...ගොඩක් ස්තුතියි ඒ ගැන ඇහුවට...
Deleteසජානි විරහාව ඇතුලේ හිර වෙලා වගේනේ....:(
ReplyDeleteඒක තමයි මනෝජ්.. විරහව හරිම රහයි නෙ..ගැළවෙන්න හිතෙන් නෑ..
Deleteම්..වෙන තේමාවලටත් බහින්න උත්සහ ගන්නම් මීළග පෝස්ටුවලින්..
වතුරෙන් පිරුණු මහපාරෙ
ReplyDeleteඇවිදින එකත්
සුන්දර නැද්ද???
සුන්දරයි වර්ෂා... ඒකයි මේ තරමටම විදින්නේ...
Deleteවැස්ස කොහොමත් එහෙමමයි, ඒත් ඒක නැතුවත් බෑ
ReplyDeleteඇත්ත පුමා..ජීවත් වෙනවා කියලා දැනෙන්න වැස්ස වහින්නත් ඕනි..
Deleteනිතරම පොඩ්ඩ පොඩ්ඩ වහින වැහි පොදට වඩා
ReplyDeleteඉඳල හිටල එකපාරට වහින වැස්ස කොච්චර සැර උනත් ඒක ලස්සනයි...
ඇරත් එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක් !
එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක්..!! අපූරුයි..
Deleteමහ පාර ආයෙමත්
යථාවට ගෙන එන්න
මං විදින දුක් කන්ද..!!
ඒ වුණත් මේ වැස්සෙ
හොර හොරෙන් තෙමි තෙමී
හෙමි හෙමින් රස විදින අපූරුව..!
ජිවිතේ රහ එන්න
ReplyDeleteදුක් කදුලු ඕනමයි
හොර හොරෙන් තෙමෙන්නත්
මහ වැස්ස ඕනමයි...............
දන්නවනෙ, පොද වැස්සෙ තෙමෙනවට වඩා මහ වැස්සෙ තෙමෙන එක සුන්රදයි වග. !
ReplyDeleteහ්ම්ම් විභාෂ්...
Deleteමහ වැස්ස සුන්දරයි
වැටෙන කොට පෙම්බරයි
ඒ වුණත් මගේ හිත
තෙමාලන කඩාලන
වැහි දියට අකමැතියි...
ඔව්
ReplyDeleteසුමුදු සුදු මල් පෙතිත්
අකමැතිනෙ මහ වැස්සට........... :)
ගහට වෙනසක් වුනත්
Deleteපෙති කඩාලන නිසා.. :)
ඒත් නිදිකුම්බ මල් වැස්සට බය නැහැ !! :D
ReplyDeleteඑතන මල් බය නැති වුණාට ගහ බයයි නේ...ම්..
Deleteගහ බය වෙන්නෙ මල රැක ගන්න බැරි වෙයි කියල ! :)
ReplyDeleteඅහිංසක හිතක් බිය වද්දන වැස්ස..!!
Delete